The title of the page
Paagal (2021) Sinhala Subtitles
Paagal (2021) Sinhala Subtitles
6
78

Paagal (2021) Sinhala Subtitles | ලස්සන ආදර කතාවක් | සිංහල උපසිරැසි සමඟ

(Paagal (2021) Sinhala Subtitles) (Paagal (2021) Sinhala Sub)
ඔන්න නත්තල් දවසෙ තෙලිඟු ෆිල්ම් පිස්සන්ට පිස්සෙක්ගෙ ලවු ස්ටෝරියක් උස්සන් ආවා.හැමෝම එක්ක හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන ආදර කතාවක් 😍.

තෙලිඟු ලවර්ස්ලට නම් අනිවා හොඳටම සෙට් වෙයි ෆිල්ම් එක…

2021 අගෝස්තු මාසෙ 14 release වුන Romance / Comedy කියන කාණ්ඩ වලට අයිති මේ Paagal එකට මුවී එකට IMDb 6/10 ක් වගේම ගූගල් පරිශිලකයන්ගෙන් 78% කැමැත්ත පල කරලා තියෙනවා.නලු නිලියන්ගෙ පැත්තට ගියොත්, Hit 2020 ෆිල්ම් එක කට්ටියටම මතක ඇතිනේ.ඒකේ හිටපු Vishwak Sen තමා මේකෙ අපේ පිස්සට ඒ කියන්නෙ ප්‍රධාන නලුවට පන පොවන්නේ.එතකොට අපේ ප්‍රධාන නිලය තමයි Nivetha Pethuraj.එයා නම් කවුද කියලා කස්ටිය හොඳට දන්නවා ඇතිනේ.ඒ වගේම Murali Sharma, Mahesh Achanta, Rahul Ramakrishna, Simran Choudhary වගේ දන්න කියන නලු නිලියො ටිකක් ඉන්නවා.

කතාව ගැන කියන්න යන්නෙ නම් නෑ ඔයාලම අරන් බලන්න බැලුවට කිසි පාඩුවක් නෑ 🔥😍.. ආහ් ඒ වගේම තවදෙයක්, මේක මගෙ පළවෙනි තෙලිඟු සබ් එක.අඩු පාඩු, වැරදි, තියෙනවනම් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න.සිංදු ටික ගහන්න තේරුනේ නෑ හැබැයි පුලුවන් විදිහට ඒකත් කලා 😁.එහෙනම් අපි ගියා.ආයේ හම්බෙමූ…….

නත්තල් සමරන අයටත් සමරන්නෙ නැති අයටත් හමෝටම සුභම සුභ නත්තලක් වේවා !!! ❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විනෝද් ඩිල්ෂාන් (ශේක්) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විනෝද් ඩිල්ෂාන් (ශේක්)

January 13, 2022


4
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. THANK YOU! 😍❤

  4. Welcome 😍❤

  5. Download වෙන්නෙ නෑ sub එක දැන් 10 වතාවක් විතර එබුවා

    • samitha
      Cineru Family Member

      එහෙම ප්‍රශ්නක් නම් නැහැ සහෝ ඩවුන්ලෝඩ් වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login