The title of the page
The Invisible Boy (2014) Sinhala Subtitles
The Invisible Boy (2014) Sinhala Subtitles
6.2
85

The Invisible Boy (2014) Sinhala Subtitles | පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් | සිංහල උපසිරැසි සමඟ

(The Invisible Boy (2014) Sinhala Subtitles) (The Invisible Boy (2014) Sinhala Sub)

සුභ දවසක් සියලු දෙනාට සිනෙරු නත්තල් දිනය වෙනුවෙන් ඔයාලට දෙන ෆිල්ම්ස් සහ ටිවී සීරිස් ගොන්නට මමත් පුලුවන් විදියට එක ෆිල්ම් එකක් දෙන්න තීරණය කළා. අනං මනං නැතුව බලමු අද දෙන ෆිල්ම් එක මොකක්ද කියල………………..

මේක ඉතාලි සිනමා නිර්මාණක්, මේක මම කරන්න හිතුවේ ෆේස්බුක් එකේ දැක්ක එක වීඩියෝ එකක් නිසා. ඒ තමයි The Invisible Boy කියන 2014 අවුරුද්දෙ ආව ෆිල්ම් එක.

මේ ෆිල්ම් එක ගැන කිව්වොත්,

Imdb : 6.5/10
Amaxon.in : 5/5
Google Users : 85%
Catergory : Fantasy/Sci-fi
Run Time : 1h 40m
Release date : December 18, 2014 (Italy)
Director : Gabriele Salvatores
Box office : €5,216,102 (Italy)
Language : Italian
Music by : Federico de’ Robertis; Ezio Bosso;
Luca Benedetto; Marialuna Cipolla; Carillon
Written by : Alessandro Fabbri; Ludovica Rampoldi; Stefano Sardo

කතාව ගැන කිව්වොත්,

පොලිස් නිළදාරිනියක් වන අම්ම එක්ක ඉන්න මිශෙල් කියන කොලුව ඉස්කෝලෙදිත් නිකමෙක් වගේ, පංතියේ ළමයි පවා ආතල් ගන්න චරිතයක් ඒත් මේයාට ඉන්නව ස්ටෙලා කියල ක්‍රශ් එකක්.කෙල්ල දවසක් හැලෝවීන් පාටි එකකට අරාධානා කරනවා මිශෙල්ට ඉතින් හැලෝවීන් පාටි එකකට යන්න ඕන අමුතු ඇඳුම් ඇඳගෙන නේ.. මිශෙල් මේ වගේ ඇඳුම් තියෙන කඩේකට ගියාම එතන තියෙන එක ඇඳුමකට හිත යනවා. කඩේ එකානං කියන්නෙ මේ බලයක් තියෙන ඇඳුමක් කියල.. පස්සෙ ඒකත් ඇඳන් පාටියට ගිය මිශෙල්ට පට්ට චාටර් වැඩක් වෙනවා.. ලැජ්ජාවට බාත් රූම් එකට දුවල හැංගෙන මිශෙල් කාටවත් නොපෙනි යන්න පුලුවන් වෙන්න ප්‍රාර්ථනා කරනවා………….

මිශෙල් නොපෙනි යයිද? ස්ටෙලා සෙට් වෙයිද? මිශෙල්ගේ තාත්තා කවුද? මේව දැනගන්න මේක බලන්නම ඕන………………

මෙච්චරයි කතාව කියන්නේ තව සීන් ගොඩක් තියෙනවා අරගෙන බලන්න. සමාන්‍ය ෆිල්ම් එකක්.. මහා ලොකු කතාවක් නෑ.. ඒත් කම්මැලි නැතුව බලන්න පුලුවන්…. කැමති අය අරගෙන බලන්න

එහෙනං මම ගියා.. ඔයාලා හැමෝටම බඩු මිල වැඩි වෙන තෙල් මිල වැඩි වෙන සුභ නත්තලක් වේවා!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

9 comments

  1. Kavindu Nethmina
    Cineru_users

    Thanks bro..sub ekata
    Thawath supiri film ekaka sub ekak one?? 🤟💪💪

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. GOdak stutiyi macho. Thawa film one.

  5. Thanks for the sub!!!!

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. The Invisible Boy – Second Generation 2018 meke sub ekath ona

  8. ගොඩක් ස්තුතියි subtitle එකට. සුපිරි film එකක්. අනේ මෙකේ දෙවැනි movie එකටත් subtitle දෙන්නකෝ….❤️❤️
    The Invisible Boy – Second Generation 2018

  9. මේකේ දෙවැනි movie එකට subtitle දෙන්නකෝ. Please. Thank you.🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login