The title of the page
6.5
95
87

The Novice (2021) Sinhala Subtitles | විශ්වීය පිළිගැනීම | සිංහල උපසිරැසි සමඟ

(The Novice (2021) Sinhala Subtitles) (The Novice (2021) Sinhala Sub)

කොහොමද යාලුවනේ, ඔයාලා හැමෝටම සුබ නත්තලක් කියලා මුලින්ම ප්රාර්තනා කරනවා. හැමදාමත් ඉතින් අලුත් නියම වැඩ කරන සිනේරූ අපි, වෙන අවුරුදු වල වගේම ඔන්න මේ අවුරුද්දෙත් Chrismas Special එක අරන් ආවා. කාලෙකට ඇතිවෙන්න සබ් අද ඔයාලට ලැබෙයි. මේ අවුරුද්දේ වගේම ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක පැත්තට යමුකෝ.

මේ චිත්රපටය Rotten Tomatoes එකේ 96% ඉහල අගයක් අරන් තියෙනවා. ත්රිලර් ගනයට අයත් ෆිල්ම් එකක් තමා මේක. ලොක්කෝ ටිකක් මැද්දෙ පොඩි කෙල්ලෙක් කරන් ලොකු ගේමක් මේකේ තියෙන්නේ. ඉතිං මං කතාව ලොකුවට කියන්න නම් බලාපොරොත්තුවක් නැ එතකොට වැඩක් නැනේ. ඔයාලම අරන් බලන්න. මන් ලහිරු උදයංග…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

4 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි කොල්ලෝ සබට තෑන්ක්ස් 💕💕

    දෙනකන් හිටපු සබක්❤️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login