The title of the page
The Unborn 2020 Sinhala Sub
The Unborn 2020 Sinhala Sub

The Unborn (2020) Sinhala Subtitles |නූපන් නිවුන් දරුවෝ|සිංහල උපසිරැසි සමග

ඉතින් හැමෝටම ආයුබෝවන්! මටත් ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙන එන්න ඕනෙ කියලා හිතුනා ඉතින් මම ඒකත් අමුතුම විදියේ අලුත්ම ෆිල්ම් එකක් තෝර ගත්තා.ඉතින් අද මම අරගෙන එන්නේ “The Unborn” කියන horror ඝනයට අයත් අලුත්ම චිත්‍රපටියකට උපසිරැසියක්.(The Unborn 2020 Sinhala Sub)

ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක ලියලා තියෙන්නේ ඩැනී මැටියර්මේ විසින් මේ චිත්‍රපටිය අද්‍යක්ෂණය කරලා තියෙන්නේ තල් ලාසාර් විසින්… 2020 මැයි 1 දින නිකුත් වන මේ චිත්‍රපටියට Imdb අගය 3.3 ක් හිමිවෙනවා..මේ චිත්‍රපටිය මිනිත්තු 70ක් පුරා දිවෙන අතර ටිකක් බය හිතෙන චිත්‍රපටියක්…

මෙම චිත්‍රපටයේ චරිත වලට පණපොවන නලුවන් විදිහට,

මන්නි එල් පෙරෙස්
ඩෙබොරා ස්ටයිල්
ක්ලිෆ්ටන් සැමුවෙල්ස්
ජෙසී ආර්. ටෙන්ඩ්ලර්
ක්‍රිස් බෙලන්ට්
ඩමෙකා හේස්
බ්‍රයන් ඩේවිඩ් ට්‍රේසි
ජේ. රිචී නැෂ්
ආශර් එඩ්ජෙක්ලිෆ්-ජොන්සන්
කැරිස් මැක්ග්‍රෝරි
යන පුද්ගලයන් ගන්න පුලුවන්…

ඉතින් මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මේක හොල්මන් ෆිල්ම් එකක්. මේකේ සිද්ධ වෙන ඔක්කොම දේවල් වෙන්නේ කාලෙකට කලින් නිවාස සංකිර්ණයක් හැබයි දැන් ඒක වෙන ආයතනයකට අයිතිය තියෙන්නේ. මෙකේ හිටපු පව්ලකට හම්බෙන්න හිටපු නිවුන් දරුවන් එලියට එන්න පොඩි කාලයයි තිබ්බේ. ඊට කලින් බඩෙන් එලියට අරන් ෆෝමලින් එක්ක දාලා.ඒ ළමයි දෙන්නා ඒ ගොඩනැගිල්ල මුර කරන ගැහැනු කෙනාගේ බඩට දාලා ආයේ මේ ලෝකෙට ගේන්න හදන්නේ. ඉතින් තේරෙනවා ඇති නේ මෙක අමුතුම විදියේ කතාවක්.අමුතුම horror චිත්‍රපටියක් කියන්න පුලුවන්.ඉතින් ඒ වගේ horror චිත්‍රපටි නරඹන්න කැමති හැම දෙනාටම නැවුම් අත්දැකීමක් ලබලා දෙයි කියලා ඉතින් මම තවත් විස්තර නම් කියන්න යන්නෙ නෑ.ඔයාලම බලලා තීරනය කරන්න…ඉතින් මම සමුගන්නම් ආපහු චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරගෙන එන බලාපොරොත්තුවක් තියාගෙන.

ඉතින් මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මේක හොල්මන් ෆිල්ම් එකක්. මේකේ සිද්ධ වෙන ඔක්කොම දේවල් වෙන්නේ කාලෙකට කලින් නිවාස සංකිර්ණයක් හැබයි දැන් ඒක වෙන ආයතනයකට අයිතිය තියෙන්නේ. මෙකේ හිටපු පව්ලකට හම්බෙන්න හිටපු නිවුන් දරුවන් එලියට එන්න පොඩි කාලයයි තිබ්බේ. ඊට කලින් බඩෙන් එලියට අරන් ෆෝමලින් එක්ක දාලා.ඒ ළමයි දෙන්නා ඒ ගොඩනැගිල්ල මුර කරන ගැහැනු කෙනාගේ බඩට දාලා ආයේ මේ ලෝකෙට ගේන්න හදන්නේ. ඉතින් තේරෙනවා ඇති නේ මෙක අමුතුම විදියේ කතාවක්.අමුතුම horror චිත්‍රපටියක් කියන්න පුලුවන්.ඉතින් ඒ වගේ horror චිත්‍රපටි නරඹන්න කැමති හැම දෙනාටම නැවුම් අත්දැකීමක් ලබලා දෙයි කියලා ඉතින් මම තවත් විස්තර නම් කියන්න යන්නෙ නෑ.ඔයාලම බලලා තීරනය කරන්න…
ඉතින් මම සමුගන්නම් ආපහු චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරගෙන එන බලාපොරොත්තුවක් තියාගෙන.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තරූෂ ඩී අධිකාරී සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තරූෂ ඩී අධිකාරී

May 17, 2020


2
Total Subtitles

4 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං සබ් එකට 😊👍..
    ජය වේවා.!

  2. Thanks jayawewa…..!

  3. ela pahara supri patta sahooo. thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  4. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login