The Tiger (2025) Sinhala Subtitles
The Tiger (2025) Sinhala Subtitles
7

The Tiger (2025) Sinhala Subtitles | “ සතුරු බිම ” | සිංහල උපසිරැසි සමඟ

(The Tiger (2025) Sinhala Subtitles) (The Tiger (2025) Sinhala Subtitle) (The Tiger (2025) Sinhala Sub)

හායි කොල්ලනේ කෙල්ලනේ අදනම් අරන් ආවෙ සුපිරිම War Film එකක් ඕන්😁. මේ Cineru වෙනුවෙන් මගේ 14 වෙනි උපසිරැසිය.
මේ 2025 September 18 Release වුණ War Category එකට අයිති වෙන THE TIGER (TANK) 2025 කියන සුපිරිම German Movie එක. මේකනම් පට්ට War Movie එකක් [FURY 2014] බලපු නැති කෙනෙක් නැති තරම් නෙ. අන්න වගේ Type එකේ එකක් තමයි මේ TIGER 2025 කියන්නෙ.

Cast එක ගත්තොත් David Schutter , Leonard Kunz , Yoran Leicher , Laurence Rupp, වගේ සුපිරි නලුවො ටිකක් ඉන්නෙ (ගැලපෙන Cast එක ඈ)
Story එක ගැන කිව්වොත් 1943 Easter Front එකෙ TIGER German කියන Tank එකක Crew එකට හම්බවෙනව Mission එකක් Paul Von Hardenberg කියන Top Secret Agent ව සතුරු බිමකට ගිහින් බේරගෙන එන්න . මේක කරන්න පුලුවන් Mission එකක් වෙයිද ?

END එකනම් හිතන ඔයාලා හිතන දේ නොවෙන්න චාන්ස් වැඩී බලලම තීරණය කරන්නකො.

මේ Film එක IMDB 7/10 ක් වගේම TMDB 6.5/10 වගේ හොඳ අගයන් අරන් තියෙනවා.
එහෙනම් හැමෝම Film එක අනිවාරෙන් බලන්න කියලා ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මියුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මියුරංග

November 1, 2020


15
Total Subtitles

4 comments

  1. සබ්එකට තෑන්ක්ස් මචෝ

  2. හිරාන් ශාරංග

    ඒ ෆිල්ම් එකේ පින්තූරය දැක්කත් ආස හිතුනා.
    උපසිරැසියට, පිලුමට ගොඩක් ස්තුතියි.
    ජයවේවා….෴

  3. supun pramod
    Cineru_users

    මෙලෝ රහක් නැති ගෝත ෆිල්ම් එකක්.සබ් එක කිසිම අව්ලක් නෑ.ෆිලුම මෙලෝ රහක් නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login