Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
7.6

Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles | “ මංකොල්ලකාරයෝ ” | සිංහල උපසිරැසි සමඟ

(Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles) (Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitle) ) (Bank of Bhagyalakshmi (2025) Sinhala Sub)

කන්නඩ සිනමාවට ආදරය කරන ඔබට ඔන්න තවත් නැවුම් අත්දැකීමක්! 2025 වසරේ නිකුත් වුණු, ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබුණු Bank of Bhagyalakshmi චිත්‍රපටය ගැනයි මේ විස්තරය. Action, Comedy සහ Thriller ශානරයන්ට අයත් වන මේ චිත්‍රපටය, පැය 2යි විනාඩි 32ක් පුරාවට කිසිම කම්ැලිකමක් නැතුව බලන්න පුළුවන් නිර්මාණයක්.

කතාව ගැන පොඩ්ඩක්… කනකා (දීක්ෂිත් ෂෙට්ටි) කියන්නේ තමන්ගේ යාළුවෝ පිරිසක් එක්ක එකතු වෙලා ලොකු වැඩක් කරන්න හිතාගෙන ඉන්න තරුණයෙක්. මේ කට්ටියගේ අරමුණ වෙන්නේ ගමේ තියෙන “භාග්‍යලක්ෂ්මී” බැංකුව කොල්ලකන එක. මැතිවරණ කාලේ නිසා ගමේ කලබල අස්සේ මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතනවා. සත්තු මූණු දාගෙන, සැලැස්මක් ඇතුව බැංකුවට පැන්නට මොකද, එතනින් එහාට සිද්ධ වෙන්නේ ඔවුන් හිතපු දේවල් නම් නෙමෙයි!

සල්ලි ගන්න ගිය මේ අයට අන්තිමේදී පොලීසිය වට කරනකොට බැංකුව ඇතුලේ හිරවෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ලේ වැගිරීමක් වෙන දරුණු මංකොල්ලයක් වෙයිද? නැත්නම් බඩ පැලෙන විහිළුවක් වෙයිද? උත්තරේ දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login