Boss Level (2020) Sinhala Subtitles
Boss Level (2020) Sinhala Subtitles
6.8
74

Boss Level (2020) Sinhala Subtitles | “ කාලය හරහා.. ” | සිංහල උපසිරැසි සමඟ

(Boss Level (2020) Sinhala Subtitles) (Boss Level (2020) Sinhala Subtitle) (Boss Level (2020) Sinhala Sub)

Time Loop එහෙමත් නැත්නම් කාලය ඇතුලේ හිරවෙන කතා තේමාවන් (Concept) ගැන අපි ඕන තරම් ෆිල්ම් දැකලා තියෙනවා (Edge of Tomorrow, Happy Death Day වගේ). හැබැයි මේක ඒ හැම එකකටම වඩා ටිකක් වෙනස්, ආතල් එකේ බලන්න පුළුවන් Sci-Fi / Action චිත්‍රපටයක්.

කතාව ගැන කෙටියෙන්: රෝයි පල්වර් (Frank Grillo) කියන්නේ කලින් ඩෙල්ටා ෆෝස් එකේ හිටපු විශේෂ බලකා සෙබළෙක්. මිනිහා හැමදාම උදේ ඇහැරෙන්නේ එකම වෙලාවට. ඇහැරුණු වෙලාවේ ඉඳලා කුලියට මිනී මරන ඝාතකයෝ සෙට් එකක් පන්න පන්න මිනිහව මරන්න හදනවා. කොච්චර ට්‍රයි කළත් දවසේ අන්තිමට රෝයි මැරෙනවා. හැබැයි මැරුණට පස්සේ ආයෙත් අර විදිහටම උදේ ඇහැරෙනවා.

හරියට අපි Video Game එකක් ගහද්දි මැරුණම ආයේ මුල ඉඳන් පටන් ගන්නවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. රෝයිට ඕන කරනවා මේකෙන් ගැලවෙන්න නම් එයාගේ බිරිඳ (Naomi Watts) මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. ඒ වගේම මේකේ මහ මොළකරු වෙන කර්නල් ක්ලයිව් (Mel Gibson) ගෙන් බේරෙන්න. රෝයිට මේ “Boss Level” එක ගහලා දිනන්න පුළුවන් වෙයිද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login