Safia Safdar (2025) Sinhala Subtitles
Safia Safdar (2025) Sinhala Subtitles
5

Safia Safdar (2025) Sinhala Subtitles | “ සෆියාගේ කතාව ” | සිංහල උපසිරැසි සමඟ

(Safia Safdar (2025) Sinhala Subtitles) (Safia Safdar (2025) Sinhala Subtitle) (Safia Safdar (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

Safia Safdar කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල drama, romance චිත්‍රපටයක්.

කතාව පැත්තට ගියොත්, Salman කියන්නෙ ණයට සල්ලි අරන් ණය වාරික ගෙව ගෙව බාබර් සැලුන් එකක් කරගෙන යන කෙනෙක්, ඉතින් එකපාරම මෙයාට අසනීප වෙනවා, මීට පස්සෙ එයාගේ දුව වෙන සෆියාට පවුලෙ වගකීම කරට ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලන්න ඔයාලටම ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login