The title of the page
The Road (2023) Sinhala Subtitles
The Road (2023) Sinhala Subtitles
5.9
65

The Road (2023) Sinhala Subtitles | “අමුතු අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

(The Road (2023) Sinhala Subtitles) (The Road (2023) Sinhala Sub) (The Road Sinhala Subtitles) (The Road Sinhala Sub)

ලස්සන දවසක් හැමෝටම,

ඉතින් අද මන් අරන් ආවේ දමිල චිත්‍රපටි බලන්න කැමති අයට සුපිරිම ෆිල්ම් එකක්. මේකේ නම කියනවනම් “The Road”.  ෆිල්ම් එකේ නම ඒකේ කතාවට ලොකු සම්බන්දයක් තියනවා. එක විදියකට ගත්තොත් අමුතු අභිරහස් කතාවක්. සමහර වේදනාත්මක සිදුවීම් නිසා එක අම්මෙක් ගෙ සහ මහාචාර්යවරයකුගේ ජීවිතය උඩු යටිකුරු වෙන විදිය මේ ෆිල්ම් එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්. සමහර දේවල් නම් අන්තිම වෙනකන්ම හිතාගන්න බෑ.

මේකේ රචකයා හා අධ්‍යක්ශවරයා වෙන්නේ අරුන් වසීගරන්. ප්‍රධාන නිලිය තමයි කවදාවත් වයසට යන්නැති ත්‍රිශා ක්‍රිශ්නන්. මේ ෆිල්ම් එකේ දැනට IMDB අගය විදියට 5.9ක් තියනවා. ඉතින් මේ අමුතු ලස්සන කතාව බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරන ගමන් මන් යනවා. ආයෙත් ඉක්මනටම තවත් ෆිල්ම් එකක් අරන් එන්නම්. එතකන් හැමෝටම ආයුබෝවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු හිමංසන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු හිමංසන

December 14, 2023


10
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login