The title of the page
(Garudan (2023) Sinhala Subtitles)
(Garudan (2023) Sinhala Subtitles)
7.4
80

Garudan (2023) Sinhala Subtitles | “මිනිමරුවා කවුද?” | සිංහල උපසිරැසි සමඟ

(Garudan (2023) Sinhala Subtitles) (Garudan  Sinhala Subtitles) (Garudan (2023) Sinhala Sub)

හරිෂ් මාධව් කියන්නේ පොලිස් නිලධරියෙක්.

නිශාන්ත්ත් කියන්නේ මහචර්යවරයෙක්

දවසක් රෑ තෙරෙස කියන ගෑනු ලමයා අත්වරයකට ලක් වෙනවා.මේකට වැරදිකාරයා විදියට හරිෂ් මාධවු අල්ලගන්නෙ මහචාර්ය නිශ්න්ත්ත්. මහචාර්ය නිශ්න්ත්ත් මෙ වැරුද්ද පිලිගන්නේ නෑ. ඒ කොහොම වුනත් උසාවියෙන් නිශ්න්ත්ත්ව වැරදිකාරයා කියලා අවුරුදු 7 කට හිරේ දානවා .අවුරුදු 7කට පස්සේ මෙයා හිරෙන් අවිල්ල එයා වැරදි නෑ කියලා ඔප්පු කරලා ,හරිෂ් කියන පොලිස්කාරයාගෙන් එයට උන අසාදාරනකම් වලට හරියන්න වන්දියකුත් ඉල්ලනවා. හරිෂ් මේක පිලිගන්න කැමති වෙන්නෙ නැ. හරිෂ් කොහොම හරි මිනිමරුවා නිශන්ත්ත් කියලා ඔප්පු කරන්න උත්සහ කරන්නේ.හරිෂ් කියන දේ කවුරුවත් පිලිගන්නේ නැ

අන්තිමට හරිෂ් මිනිමරුවව අල්ලගන්නවා .ඇත්තටම මිනිමරුවා කවුද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චමේලි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Ammo mokda me genwe oluwa kuruwal wela giya pissu peekudu filumak meka nam hithaganna ba antyma wenkm mokda a une kiyala.. Supiriyak kalekin baluwa digtma me wage films demu jaywewa and thanks

  3. පට්ටම පට්ට ෆිල්ම් එකක්. නිකම් කරකලා අතෑරියා. සබ් එකට ගොඩක් ස්තූතියි.

  4. Rare Guy
    Cineru_users

    thanks bro and sis.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login