The title of the page
he Restless (2006) Sinhala Subtitles
he Restless (2006) Sinhala Subtitles
6.2
90

The Restless (2006) Sinhala Subtitles | වෙන ලෝකයකට..!! | සිංහල උපසිරැසි සමඟ

(The Restless (2006) Sinhala Subtitles) (The Restless (2006) Sinhala Sub)

ආයුබෝවන් යාලුවෝ හැමෝටම කාලෙකට ෆිල්ම් එකකට සබ් එකක් අරන් ආවා. The Restless කියන්නේ 2006 තිරගත වුනි Historical/Fantasy/Adventure ඝනයට අයත් කොරියන් ෆිල්ම් එකක්. ප්‍රදාන චරිත වශයෙන් KimTaeHee හා Jungwoo රංගනයෙන් දායක වනවා.IMDB මීටරෙත් 6.2 ගන්න සමත් වෙලා තියෙනවා කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

ක්‍රි.ව 924 දී ආත්මයන් දකින්න පුළුවන් බලය තියෙන සටන්කාමියෙක්.ඔහුගේ පෙම්වතියගේ මරණයෙන් පසුව යක්ෂ දඩයම් කන්ඩායමට එක් වෙනාවා.එතනින් පස්සේ මොහු වෙන ලෝකයකට පැමිණේනවා.. මෙතනින් එහාට කියන් නෑ මොකද වෙන්නේ කියල ඔයාලම බලන්න. නැවතත් උපසිරසි යකින් හමුවෙමු. ඔබ සැමට සුභ නත්තලක් වේවා!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශාන් තාරුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශාන් තාරුක

June 8, 2021


18
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ❤️

  4. tnx mcn sub ekata. film eka download karanna puluwan link ekakut diyanko

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login