The title of the page
Tenacious D in The Pick of Destiny (2006) Sinhala Subtitles
Tenacious D in The Pick of Destiny (2006) Sinhala Subtitles
6.8
52
92

Tenacious D in The Pick of Destiny (2006) Sinhala Subtitles | “දෛවෝපගත පික් එක සොයා” | සිංහල උපසිරැසි සමඟ

(Tenacious D in The Pick of Destiny (2006) Sinhala Sub) (Tenacious D in The Pick of Destiny (2006) Sinhala Subtitles)

ඔන්න අද තවත් අලුත් උපසිරසියක් ආවේ Tenacious D in The Pick of Destiny කියන 2006 දී නිකුත් වුණු සුපිරි කොමඩි චිත්‍රපටියකට. Imdb 6.8 වගේ ප්‍රමාණයක් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.

චිත්‍රපටියේ රඟපාන අයගේ ඇත්තම නම් තමයි චරිත වලටත් යොදාගෙන තියෙන්නේ. Jack Black සහ Kyle Gass කියන සුපිරි නලුවෝ දෙන්නා තමයි මේ ච්ත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ. කතාව පැත්තට හැරුණොත්, JB (Jack Black) කියන්නේ කියන්නේ රොක් සංගීතෙට පිස්සුවෙන් වගේ ආදරේ කරන කෙනෙක්.

චිත්‍රපටිය පටන් ගන්නෙම JB කියන අසැබි සිංදුවකින්. ඉතින් මේකට තරහා ගිහින් මෙයාගේ තාත්තා මෙයාට හොඳට සලකනවා. ඊට පස්සේ JB ගෙදරින් පැනලා යනවා. ඉතින් කාලෙකට පස්සේ මෙයාට හම්බෙනවා KG (Kyle Gass) ව. ඉතින මේ දෙන්නම් ටිකක් එක වගේ. පස්සේ මෙයාලට ආරංචි වෙනවා දෛවයේ පික් එක කියලා දෙයක් ගැන. පික් එක කියන්නේ ගිටාර එකක් වාදනය කරන පොඩි දෙයක් කිව්වනම් හරි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බුවනක නිර්මාණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බුවනක නිර්මාණ

November 17, 2021


15
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login