The title of the page
Shrek the Halls (2007) Sinhala Subtitles
Shrek the Halls (2007) Sinhala Subtitles
4.7
77

Shrek the Halls (2007) Sinhala Subtitles | “ශ්‍රෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Shrek the Halls (2007) Sinhala Sub) (Shrek the Halls (2007) Sinhala Subtitles)

🌲සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා🌲

නත්තලට මං ඔයාලට ගෙනාවේ ඔයාලා හැමෝම වගේ බලලා තියෙන “Shrek” කතා මාලාවේ නත්තලට නිකුත් උන ලස්සන ශෝට් ෆිල්ම් එකක්. “Shrek” කතාමාලාව ගැන නම් අමුතුවෙන්ම කියන්න ඕනේත් නෑ මොකද අපි පොඩි කාලේ ඉදන් අදටත් ටීවී එකේ පළවෙනි ෆිල්ම් දෙක යනවානේ.මේකේ ෆිල්ම් පහක් තියෙනවා, ඒ වගේම පොඩි පොඩි ශෝර්ට් ෆිල්ම් කිහිපයක් තියෙනවා.හැබැයි ඒ හැම එක්කටම සිංහල සබ් නෑ.ඉතිං මං බලාපොරොත්තු වෙනවා ඔයාලාට ඒවට සබ් හදලා දෙන්න ඉදිරියේදි.මොකද කොච්චර පරණ උනත් තාමත් ශ්‍රෙක් කතා මාලාවට තියෙන ජනප්‍රියත්වය, ඒ තැන නැති වෙලා නෑ.

Shrek the halls – නත්තල් චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2007 දී. මේකට 6.4/10 imbd අගයක් තියෙනවා වගේම google users 77% k ලයික් තියෙනවා.මෙහි අධ්‍යක්ෂක Grary Trousdale. production companies තමයි DreamWork animation, Pasific data images වෙලා තියෙන්නේ. ඉතිං මං හිතනවා බලලා නැති අය මේ නත්තලේ මේක බලලා රස විදී කියලා. අනික කවුද අකමැති අපේ බූරු පැටියට!

                   හැමෝටම බුදු සරණයි! දෙවි පිහිටයි!
                           ❤Theruni Hemachandra❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තෙරුණි හේමචන්ද්‍ර සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තෙරුණි හේමචන්ද්‍ර

October 31, 2021


3
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Bimsara cahthuranga

    Thanks for your sub, if you can do others shreck films, defenetely i appreciate for you,❤️❤️ plz soom as get others shreck film we are waiting❤️❤️

  4. Maheshgajanayaka72

    Movie ake download link akak dennavada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login