The title of the page
Jingle Jangle: A Christmas Journey (2020) Sinhala Subtitles
Jingle Jangle: A Christmas Journey (2020) Sinhala Subtitles
6.5
89
84

Jingle Jangle: A Christmas Journey (2020) Sinhala Subtitles | සීයගෙයි මිණිබිරියගෙයි සොයාගැනීම | සිංහල උපසිරැසි සමඟ

(Jingle Jangle: A Christmas Journey (2020) Sinhala Subtitles) (Jingle Jangle: A Christmas Journey (2020) Sinhala Sub)

හැමෝටම සුභම සුභ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ ගෙවෙන්නේ සුන්දර නත්තල් කාලෙයි. ඒ නිසා සිනේරූ වෙබ් අඩවියෙන් අලුත් වැඩක් කරන්න හිතපු නිසා අපිවත් ඒ ගැන දැනුවත් කරා. ඒ නිසා තමයි මේ චිත්‍රපටය හොයාගෙන උපසිරසි නිර්මාණය කරන්න හිතුවේ. මම ළඟකදි බලපු චිත්‍රපටි වලින් හිතටම දැනුන හොඳ චිත්‍රපටයක් තමයි මේක. Imdb අගය 6.5 සහ Rotten Tomatoes අගය 89% වගේ ලොකු ප්‍රමාණයක් අරගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

David E. Talbert විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් ළමා නිළි Madalen Mills, Forest Whitaker, Forest Whitaker දායක වෙලා තියෙනවා. ඒ වගේම නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිකුත් කරපු හොඳම නත්තල් චිත්‍රපට ලැයිස්තුවේ මුල් ස්තාන කිහිපයට ඇතුලත් වෙන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. කතා පොඩ්ඩක් පොඩ්ඩක් කිව්වොත් නම් කතාව බලන එකෙනුත් වැඩක් නෑ. ඒ නිසා කතාව චරිත ගැන පොඩ්ඩක් කියන්නම්.

ජෙරොනිකස් ජැන්ගල් කියන්නේ ලෝකේ හොඳම නව නිපැයුම්කරුවා. එයාගේ දුව තමයි ජෙසිකා. එතකොට ජෙසිකගෙ දුව, එහෙමත් නැත්තම් ජෙරොනිකස් ගේ මිණිබිරිය තමයි ජර්නි. ජර්නි ගේ යාළුවා තමයි එඩිසන්. කඩේ වැඩකරපු කපටියා තමයි ගුස්ටෆ්සන්. ඉතින් දැන් ඔයාලම කතාව බලන්න. “ඔයාට විශ්වාසේ තිබ්බොත් ඕනම දෙයක් කරන්න පුළුවන්!”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බුවනක නිර්මාණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බුවනක නිර්මාණ

November 17, 2021


15
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login