The title of the page
The Last Rite (2021) Sinhala Sub
The Last Rite (2021) Sinhala Sub
3.4
100

The Last Rite (2021) Sinhala Subtitles | “යක්ෂයාට ඇතුල්වෙන්න දෙන්න එපා !” | සිංහල උපසිරැසි සමඟ

(The Last Rite (2021) Sinhala Subtitles) (The Last Rite (2021) Sinhala Sub)

ඔන්න අද මම ඔයාලට අරන් ආවේ මේ අවුරුද්දේ නොවැම්බර් 26 දින නිකුත් වුනු අලුත්ම හොල්මන් චිත්‍රපටියක්. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Leroy Kincaide විසින්..ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Bethan Waller (ලුසී) ලෙසත් Jhonny Fleming (බෙන්) ලෙසත් Tara Hoyos (එලි) ලෙසත් Kit Smith (රොබට් පියතුමා) ලෙසත් වේ.

කතාව ගැන කිව්වොත් ,

ලුසී එයාගේ පෙම්වතා එක්ක අලුත් නිවසකට යනවා.ඉතින් මේ ගෙදරදී තොප්පියක් දාගත්ත සෙවනැලි මිනිහෙක් ඇයව ලුහුබදිනවා දැකීමෙන් නිතර නොසන්සුන් හැගීමෙන් තමයි ජිවත් වෙන්නේ.ඉතින් මේ දේවල් එයා එයාගේ පෙම්වතාට කිව්වත් ඔහු කොයිමවෙලේකවත් ඇයව විශ්වාස කරන්නේ නැහැ..ඉතින් ඊටපස්සේ ලුසී එයාගේ යාළුවා එක්ක ඒ ගැන හොයල බලන අතරතුර කිහිපදෙනෙක්ම ලූසිට අනතුරු අගවනවා ” ඌට ඇතුලුවෙන්න දෙන්න එපා” කියල..Conjuring , Nun වගේ කතා වල වැලෙක් කියන යක්ෂ ආත්මය වගේ තමයි මේ කතාවේ යක්ෂ ආත්මය හදුවන්නේ ලීජන් කියල..

ඒ වගේමකතාවේ කියන විදිහට මේ යක්ෂයාට පුද්ගල ශරීරයකට ඇතුළු වෙන්නපුළුවන් නින්දේ උච්චතම තත්වයකදී එනම් නින්ද අංශබාගය කියන තත්වේදී කියන සංසිද්ධිය තමයි කතාවේ දක්වලා තියන්නේ..

ඉතින් යක්ෂයා ලුසිගේ ඇගට ඇතුළු වෙයිද? ලුසී යක්ෂයාගෙන් කොහොම බෙරෙයිද?එහෙනම් කතාවේ ඉතුරු ටික ඔයාලම බලන්නකෝ….

එහෙනම් ආයේ මේ වගේ උපසිරසියකින් ඉක්මනින්ම හම්බවෙමු…ඒ වගේම හැමෝටම සුභ නත්තලක් කියලා ප්‍රර්ථනා කරනවා !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login