The title of the page
Be Positive (2016) Complete S01 Sinhala Subtitles
Be Positive (2016) Complete S01 Sinhala Subtitles
7.8
96

Be Positive (2016) Complete S01 Sinhala Subtitles | “ධනාත්මක වෙන්න” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 긍정이 체질
Also Known As: Geungjeongi Chejil , Be Positive ,
Screenwriter & Director: Lee Byung Hun
Genres: Comedy, Romance, Drama
Tags: Actor, Miniseries, Web Series, Second Chance, College Life 
Country: South Korea
Type: Drama
Episodes: 6
Aired: Oct 31, 2016 – Nov 4, 2016
 
Be Positive කියන්න 2016දි විකාශනය වුන කොටස් 6ක කතාමාලාවක්. විනාඩි 10ක් වගේ තමා එක කොටසක් තියෙන්නෙ. 
EXO Boy Band එකේ Do Kyung Soo (D.O), 100 Days My Prince එකෙත් රඟපෑවා ඔයාලට මතක ඇතිනෙ. එයත් එක්ක Chae Seo Jin, Lee David තමා ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ.
ඉතින් හ්වන්ග් ඩොන්ග් ෆිල්ම් එකක් හදන්නයි හිතන් ඉන්නෙ. එයාට හොද නිළියක් ඕන වෙනවා. ඉතින් එයාලගෙ මහාචාර්යවරයා එයාට හයි ජන්ග් කියලා නිළියක් හොයලා දෙනවා. ඒත් මේ දෙන්නා කාලෙකට කලින් පෙම්වතුන්. කතාව මොනවගේද කියලා ඔයාලත් බලලන්නකෝ. පොඩි වෙලාවක කතාවක් නිසා ඔයාලට වැඩි වෙලාවක් ඕන වෙන එකක්නම් නෑ.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


551
Total Subtitles

6 comments

  1. උපසිරැසියට ගොඩාක් පින් ❤️
    සබ් එකට ගොඩාක් තෑන්ක්ස් 🔥
    පුළුවන්නම් තවත් කොරියන් මිනි සීරීස් වලට සබ් දෙන්නකෝ…😊🤗❤️

    REQUEST:- LOVE CELLS S01& S02

    ᏞOᏙᎬ ᏟᎬᏞᏞՏ❤️SEASON 1
    Genres: Comedy, Romance, Sci-Fi
    Episodes: 15
    Aired: Nov 2, 2014 – Nov 20, 2014
    Aired On: Monday, Tuesday, Wednesday, Thursday, Friday
    Original Network: Naver TV Cast Viki
    Duration: 7 min.

    ᏞOᏙᎬ ᏟᎬᏞᏞՏ❤️SEASON 2
    Genres: Comedy, Romance, Fantasy
    Episodes: 12
    Aired: Sep 14, 2015 – Oct 1, 2015
    Aired On: Monday, Tuesday
    Original Network: Naver TV Cast Viki
    Duration: 10 min.

    Please!!!🙏 මේ මිනි සීරිස් එකට සබ් දෙන්න පුළුවන්ද?❤️❤️❤️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. ගොඩක් ස්තූතියි සහෝදරියනි.
    අනේ අක්කේ,
    අද අනිවාර්යෙන්ම Bad and Crazy korean drama එකේ episode 02 එකේ සිංහල සබ් දෙන්නකෝ.

  4. ගොඩාක් ස්තුතියි සුපිරිම වැඩක් .

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login