The title of the page

The Queen’s Corgi (2019) Sinhala Subtitles | අපූරු යාලුකම |සිංහල උපසිරැසි සමග |

සුබ දවසක් වේවා ඔක්කොටම.මේක මගේ 8 උපසිරැසි ගැන්වීම.ඉතින් වෙනදා වගේම කතාව බලලා හොඳ නරක ලියන්න.මේකේ සමහර තැන් වල පොඩි පොඩි අවුල් ඇති.සමාවෙන්න ඕනේ ඒවට.මේක කරන්න උදව් කරපු ඔක්කොටමයි අපේ ටීම් එකේ ඔක්කොටමයි මම ස්තූතිවන්ත වෙනවා.ඉතින් කතාව කියන්නකෝ මම…………….

Queen’s korgi කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ගෙතුනු බෙල්ජියම් සජීවිකරණ විශේෂාංග චිත්‍රපටයක්.ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බෙන් ස්ටැසන් සහ වින්සන්ට් කෙස්ටෙලූට් විසින්. ඒ වගේම ඒක රචනා කරලා තියෙන්නේ ජෝන් ආර්. ස්මිත් සහ රොබ් ස්ප්‍රැක්ලින් විසින්.ඒක පදනම් වෙලා තියෙන්නේ දෙවන එලිසබෙත් රැජින සහ ඇගේ කෝර්ගිස්ගේ මිත්‍රත්වය මතයි.

මේ චිත්‍රපටය රෙක්ස් කියන කෝර්ගි තමා මුලු මාලිගාවේම ඉදාපු හුරතල්ම බල්ලා.ඉතින් මේ හින්දා අනිත් කෝර්ගිලානම් මෙයාට එච්චර කැමති නෑ.ඉතින් මෙයාට පොඩි කාලේ ඉදලම ඉන්නවා සහෝදරයෙක්වගේ යාලුවෙක් ඒ තමා චාලි.චාලි තමා වැඩිපුරම ඉරිසියාව තියෙන කෙනා.චාලි රැජිණ කැමතිම බල්ලා යන නම අරගන්න.මේ රෙක්ස්ට කරන දේවල් වගේම එයා වැටෙන කරදර වගේ දේවල් ඉතින් මේ හුරතල් බල්ලා ගෙදර හොයාගෙන යන ගමන ගැන තමා මේ කතාවෙන් කියැවෙන්නේ.ඉතින් කතාවම කියන්න බෑනේ.ඉතින් බලන්නකෝ එහෙනම් කතාව.

බලලා ඉවරවෙලා කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා.මහන්සිය අගය කරන්න අනිවාර්යයෙන්ම කොමෙන්ට් එකක් දාන්න.මම අනිවාර්යයෙන්ම මේවා බලනෝ.ඒකයි..

📌අධ්‍යක්ෂණය කළේ

🔰බෙන් ස්ටැසන්

🔰වින්සන්ට් කෙස්ටෙලූට්

📌නිෂ්පාදනය

🔰බෙන් ස්ටැසෙන්.

🔰ජෝන් ආර්. ස්මිත්

🔰රොබ් ස්ප්රැක්ලින්

📌නලුනිළියෝ

🔰ජුලී වෝල්ටර්ස්

🔰ෂෙරීඩන් ස්මිත්

🔰රේ වින්ස්ටන්

🔰ජැක් වයිට්හෝල්

🔰මැට් ලූකස්

📌සංගීතය

🔰රමින් ජාවාඩි

📌නිෂ්පාද සමාගම

🔰බෙල්ගා ප්‍රඩක්ෂන්ස්

🔰වේව් පික්චර්ස්

📌බෙදා හරිනු ලැබුවේ බෙල්ගා ෆිල්ම්ස් විසින්

📌නිකුත් කරන දිනය

📌16 ජනවාරි 2019
(එල්’ඇල්පේ ඩි හියුස් සිනමා උළෙල)

📌3 අප්‍රේල් 2019 (බෙල්ජියම)

📌5 ජූලි 2019 (එක්සත් රාජධානිය)

📌දුවන වෙලාව

🔰මිනිත්තු 85

📌රට (බෙල්ජියම)
📌භාෂාව (ඉංග්‍රීසි )
📌බජට් එක (ඩොලර් මිලියන 20 )
📌බොක්ස් ඔෆිෆ් වාර්තාව (ඩොලර් මිලියන $25 )

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

4 comments

  1. Ela thx sheep and wolves 2019 movie ekata sub dannko

  2. තැන්ක් යූ සහෝ සබ් එකට…
    ජය වේවා.!

  3. අප්ඩේට් කරනව නම් BR ඇවිල්ල නේද බ්රෝ තියෙන්නෙ

  4. The Pilgrim’s Progress (2019) mekata sub dennako bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login