The title of the page

Hippi (2019) Sinhala Subtitles (18+) | ආදරේත් කියන්නෙත් වේදනාවම තමයි ! | සිංහල උපසිරැසි සමග |

මේ වසරේ ජූනි මාසයේ සිට තිරගත වීම අරම්භ වුන Action/Rom-com ගනයට අයත් සලරුවක උපසිරස අරගෙන ආව.. imdb අගයේ 6.9 ලබා ඇති මෙම සලරුවට ගූගල් පරිශීලක මනාප 82% ක් හිමිවෙලා තියනවා, පසුගිය වසරේ තිරගත වුන RX100 චිත්‍රපටයේ රංගනයෙන් දායක වුන Kartikeya මෙම චිත්‍රපටයේත් ප්‍රදාන චරිතය රඟදක්වනවා, ඒ වගේම Digangana Suryavanshi,Vennela Kishore, ඇතුලු තවත් බොහෝ පිරිසක් මෙම චිත්රපටයට රංගනයෙන් දායක වෙලා තියනවා,

කතාව ගැන කියනවනම් හිප්පි කියන්නෙ සෙල්ලක්කර ආදරවන්තයෙක්, තමන්ගෙ ගැහැනු ළමයත් එක්ක සවාරියක් යන අතරෙදි ගැහැනු ළමයෙක් මුණ ගැහෙනවා, ඉතින් කොහොමහරි හිප්පිට පුලුවන් වෙනවා එයත් එක්ක සම්බන්ධයක් ගොඩ නගා ගන්න, හැබැයි ඉතින් එතනින් එහාට සම්බන්ධය පවත්වාගෙන යන එකනම් ලේසි වෙන්නෙ නෑ.. හිප්පිගෙ ජීවිතේට ඊලඟට මොනව වේවිද,දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා, එහෙනම් තවත් උපසිරසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

11 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Mard Ko Dard Nahin Hota (2018)

  2. Ela ela bro

  3. patta
    thanks brother,
    GOD BLESS YOU

  4. Kasun Widusha
    Cineru_users

    Tnxxx

  5. ලහිරු

    Download කරලා බලන් හිටියේ සබ් දෙනකන්… ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ… ජය වේවා.. !!!!දිගටම සබ් දෙන්න මේ වගේ…

  6. මයිකි

    Thanks ජයවෙවා

  7. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  8. සබට තුති සහෝ..❤

  9. Thanks for sub bro….(Surya vs Surya 2015) film eke sub denna bro please……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login