The title of the page

Men in Black International (2019) Sinhala Subtitles | කළු ඇදගත් පිරිමින් වගේම කාන්තාවන් !! | සිංහල උපසිරැසි සමග |

1996 දී, මොලී කියන්නේ පොඩි කෙලි පොඩ්ඩක් ඇය දකිනවා අයගේ කාමරේ ජනේලයෙන්   ඇගේ දෙමව්පියන් ට මැන් ඉන් බ්ලැක් හි ඒජන්තවරුන් විසින් මතකයන්ය මතක කරනවා . ඇය පිටසක්වල ජීවියෙකුගෙන් බේරීමට කරනවා . අවුරුදු විසිතුනකට පසු, පිටසක්වල ජීවීන් පිළිබඳ ඇගේ “මායාවන්” හේතුවෙන් රජයේ ආයතනවලින් ප්‍රතික්ෂේප වූ මොලී පිටසක්වල ගොඩබෑමක් සොයාගෙන යනවා  ඒ වගේම ඇය ඔහුන්ගේ මුලස්ථානයට හොයාගෙන්ම යනවා. ජන්සියට කොහොම හරි බැදෙන මොලී නියෝජිත එම් ලෙස පරිවාස නියෝජිත තනතුර පිරිනමන අතර සංවිධානයේ ලන්ඩන් ශාඛාවට අනුයුක්ත කරනවා.එතනින් ඇයගේ ජිවිතයේ ලොකු පියවරකට  පා තියෙනවා ,ඇය දක්ෂ නියෝජිතවරියක්.ඒ වගේම ඇය නියෝජිත ඔ ගැන පොඩි හැගීමක් ඇති කර ගන්නවා .එතන ඉදන් කතාව ගැන කියන්න උවමනාවක් නැහැ.කට්ටියම බලන්න කම්මැලි නැතුව බලන්න පුළුවන් කතාවක් මේක.ඒවගේම මගේ උපසිරැසියේ වැරදි අඩු පාඩු ඇති ඒවාට සමාවෙලා .ඒවා මට කියන්න මන් ඒවා හදාගන්නම් එහෙනම් ගිහින් එන්නම් !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තුෂාන් කවිෂ්ක

April 13, 2019


33
Total Subtitles

10 comments

  1. එලම😘💪 සහෝ..😘😘😘

  2. Ea bn good luck

  3. Stuthi sahioo sub ekata..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. ස්තූතියි සහෝ 👊

  6. Thanks machan issarahata karagena yanna suba pathanawa

  7. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..!
    ජයවේවා…!
    තෙරුවන් සරණයි…!

  8. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👍👍
    බ්ලූරේ කොපිත් ඇවිල්ලා මචං 😊

  9. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login