The title of the page

Mouname Ishtam (2019) Sinhala Subtitle | මගේ ජීවිතය මගේ කැමැත්තට අනුව | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් #4 වන උපසිරසත් එක්ක..අපි හමුවන්නෙ තෙලිඟු ආදර කතා ගනයට අයත් සුපිරි ෆිල්ම් එකක් එක්ක ෆිල්ම් එකෙ අඩු පඩු තිබෙන්න පුළුවන් මොකද මෙක ඉක්මනින් කරන්න සැහෙන්න මහන්සි වෙන්න උනා එකයි වැඩිය කතා ඔනි නැ  ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු

ආදරය ආදරය වෙනුවෙන් බාදාවක් නම් එක තමයි මගෙ කතාව ලස්සනට කියන්න තරමි හොද එකකුත් නෙවෙයි එපා වෙන්න තරම් කරදරකුත් නෙවෙයි  ජිවිතෙ කියන්නෙ හරි අමුතු දෙයක් එක හරියට අහස වගෙ මොකද ජිවිතය ක ආදරක් තියෙනවා කියන්නෙ එක කොච්චර ද කියලා මනින්න බැ මටත් කෙල්ලෙක් යලු කරගන්න ඔනි උනා එකට බොරු කියන්න එහෙම උනා එක බොරුවක් වහන්න දහයක් කියන්න උනා හැහැබැයි කෙල්ලට අදරෙයි කියලා කියගන්න බැරි උනානි මන් කෙල්ල පස්සින් ගිහින් කොහොම හරි බගෙට බගයක් එ කියන්නෙ අඩුම තරමින් මගෙ යලුවෙක් වගෙ හරි සෙට් කරගන්නවා කියලා එක එක දෙවල් කරා ඔහොම මැදකදි මට හිතුනා අදරෙ කියලා දන්න අද හොද දවසක් කියලා වැඩෙට බැහැලා කෙල්ල හම්බුවෙන්න ගියා මුදක් එහෙම අරගෙන කෙල්ල එයගෙ යලුවත් එක්ක කතාවක කමක් නැ මත් ගිහින් ඉදගත්තා මෙන් මෙයා මෙහෙම කියනවා මට කෙනෙක් යොජනාවක් කරනවා නම් එක මුලු ලොකයක් සමරන දිනයක් වෙන්න ඔනි  එකත් හරි ආදර වන්තයින්ගෙ දිනය එදාට වැඩෙ කරන්නම් කියලා හිතලා ඉන්නකොට ……යලුවා කතා කරා මගුල් ගෙදරට …ඔව් ඔව් අවුරුද්දකට එක පරයි ආදරවන්තයන්ගේ දිනය එන්නෙ මොනා කියලා කරන්නද….ඔයාලා හිතයි මු යොජනා කරන්න යයි නැ නැ සමහරු හිතයි මගුල් ගෙදර යයි කියලා
මගුල් ගෙදර යලුවගෙ යලුවද කෙල්ලවද …

ඇති ඇති සැහෙන ටිකක් කිව්ව ඔයාලා ෆිල්ම් බලලා ම ඉන්න

අලුත් උපසිරසක් සමගින් මුනගැන තෙක් ඔබට සුභ දවසක් ….❤️❤️❤️❤️❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

5 comments

  1. එලම සහෝදරයා කාලෙකින් ලස්සන ලව් ස්ටෝරියක් බලන්නත් බැරි උනා..එලම😘💪
    සබ් එකට ගොඩක් තෑන්ක්ස්..😍😍

  2. මයිකි

    තැන්ක්ස් යාලු සබ් එකට ජයවෙවා

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login