The title of the page
The Odd Family: Zombie on Sale (2019) Sinhala Subtitles
The Odd Family: Zombie on Sale (2019) Sinhala Subtitles
5.6
89
90

The Odd Family: Zombie on Sale (2019) Sinhala Subtitles | “අමුතු සොම්බියෙක්” | සිංහල උපසිරැසි සමඟ

The Odd Family: Zombie on Sale කියන්නෙ 2019 Release වුන ෆිල්ම් එකක්. මේක තෝරගන්නත් එකම හේතුව වුනේ කිම් නම් ගිල් විතරමයි. හැබැයි කතාවනම් මරු.. හිනා වෙවී ආතල් එකේ බලන්න පුලුවන්. කොහොමත් නම් ගිල්ට Comedy Character නියමෙට කරන්න පුලුවන් කියලා Fiery Priest බැලුවනම් ඔයාලා දන්නවනෙ. Action Thriller Comedy වගේම ඕනම Category එකකට උපරිම සාධාරණැයක් කරන්න පුලුවන් කෙනෙක් තමයි කිම් නම් ගිල් කියන්නෙ.

ච්චොං කියන සොම්බියාගෙ චරිතෙන් අපි අතරට එන Jung Jae-Young ගෙ රංගනයත් විශිෂ්ට මට්ටමක තියෙනවා. Love Alarm එකෙන් අපි එයාව දැක්කෙ අහිංසක ප්‍රේමවන්තයෙක්ගෙ චරිතෙකින්නෙ. ඒත් The Odd Family: Zombie on Sale ෆිල්ම් එකේ එයාගෙ චරිතය වෙනමම එකක්.

රසායනාගාර අත්හදා බැලීමක් නිසා සොම්බි වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. සොම්බියෙක්ගෙ ප්‍රහාරයකට මුලින්ම ලක්වෙන කෙනා තමයි මන්-ඩොක්.. ඒත් එයාට ඒ වෛරස් එකෙන් කිසිම බලපෑමක් නෑ. ඒ ඇයි කියලා ඔයාලටම තමා බලන්න වෙන්නෙ. ඇති වෙනකන් හිනා වෙවී ආසාවෙන් බලන්න පුලුවන් Movie එකක් තමයි මේ තියෙන්නෙ.

Movie: The Odd Family: Zombie On Sale (English title) / Strange Family (literal title)

Revised romanization: Gimyohan Gajok

Hangul: 기묘한 가족

Director: Lee Min-Jae

Writer: Lee Min-Jae

Producer: Lee Ji-Yeon, Lee Chi-Bum, Park In-Jung

Cinematographer: Jo Hyung-Rae

Release Date: February 14, 2019

Runtime: 112 min.

Genre: Comedy / Zombie

Distributor: Megabox Plus M

Language: Korean

Country: South Korea

Cast

Jung Jae-young as Joon-gul

Kim Nam-gil as Min-gul

Uhm Ji-won as Nam-joo

Lee Soo-kyung as Hae-gul

Jung Ga-ram as Jjong-bi

Park In-hwan as Man-deok

Shin Jung-geun as Chief Oh

Oh Eui-shik as Constable Choi

Jeon Bae-soo as Constable Park

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය………

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. Thank you for subtitle and explanation!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login