The title of the page
Missing You Sinhala Subtitle
Missing You Sinhala Subtitle
6.7
72

Missing You (2016) Sinhala Subtitles | “ඝාතකයා සොයා” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Missing You (2016) Sinhala Subtitles0 (Missing You (2016) Sinhala Subtitle) (Missing You Sinhala Sub) (Missing You Sinhala Subtitle)

සුබ දවසක් ඔක්කොටම… පටන් ගන්න කලින් කියන්න ඕන, සිංහල හින්දු අලුත් අවුරුද්ද දවස අද ඒ වගේම අද තමයි සිනෙරු පවුලේ උපන්දිනේ..ඒ වගේම මම මේ උපසිරැසියක් කරන්නෙත් කාලෙකට පස්සේ..

වැඩි කතා නැතුව දැන් බහිමු කතාවට………

අද මම ඔයාලට දෙන්න යන්නේ කොරියානු චිත්‍රපටයක්.. ඒක තමයි 2016 මර්තු 10 එළියට ආව Missing You කියන පැය 1යි මිනිත්තු 48ක් පුරා දිවෙන Crime/Thriller/Drama ගණයේ චිත්‍රපටයක්. ඒ කියන්නේ මේක සීරියල් කිලර් ( Serial Killer ) කෙනෙක් ගැන වටා දුවන කතාවක්. සුපිරිම මට්ටමේ ඒ කියන්නේ I saw the Devil සලරුව තරමටම නැති උනත් බලන්න පුලුවන් තත්වයක හොඳ සිනමාවක්…

Missing You (2016)
Original title: Neol gi-da-ri-myeo

ImDB – 6.7/10
My Dramalist – 7.8/10
Google User – 72%

* Director – Hong-jin Mo
* Writer – Hong-jin Mo
* Distributed by: Next Entertainment World, KlockWorx Co.ltd
* Stars – Kim Sung-oh ( Unstoppable/ The Man from Nowhere / L.U.C.A.: The Beginning )
– Shim Eun-kyung ( Money Game / Sunny 2011 / The Journalist / Seven Secretaries )
– Yoon Je-moon ( High Society 2018 / Daddy You, Daughter Me / The Man Next Door 2010)

කතාව කෙටියෙන් මම කියන්නම්…….

අවුරුදු 15කට කලින් එක්තරා දාම ඝාතකයෙක් අතින් පොඩි දුවෙක් එක්ක තනි වෙච්ච පොලිස් ප්‍රධානිතුමෙක් ඝාතනය වෙනවා එදා තමයි එයාගේ උපන්දිනෙත්. ඒ ඝාතකයා වෙනත් මිනිමැරුමකදි පොලිසියට අහුවුනත් ඔහුට මිනිමැරුම් 7කට චෝදනා එල්ල වෙනවා ඒත් ඒ මිනිමැරුම් 6කටම මේ දාම ඝාතකයා සම්බන්දයි කියල කිසිම සාක්ෂියක් නැති නිසත් ඔහුට විරුද්දව තිබෙන එක මිනිමැරුමකට වසර 15කට හිරේ යනවා.. අවුරුද්දු 15කට පස්සෙ ඔහුගෙන් පලිගන්න මැරුණු පොලිස් ප්‍රධානිතුමාගේ දියනියගෙ සැලැස්ම ගැන තමා කතාව යන්නේ, ඒත් මිනිමැරුම් 7 කරලා කිසිම සාක්ශියක් නැතිව බේරුන කෙනා කොහොමද එක මිනිමැරුමක් නිසා පොලිසියට අහුවෙන්නෙ. ඒ ගැන දැන ගන්න වගේම පොලිස් ප්‍රධානිතුමගේ දියනියගේ පලිගැනීම සාර්ථක උනාද ඒ කොහොමද දැන ගන්නත් මේක අවසන් වෙනකම් නරබන්න.

ප.ලි. – ලිංගික දර්ශන සහ පහර දීම් මිනිමැරුම් ඇති නිසා වඩාත් සුදුසු වැඩිහිටියන්ට පමණයි.

එහෙනං මම යනවා.. අදට… මේක බලලා කොමෙන්ටුවක් දාගෙනම යන්න.. ඒක තමයි අපේ වැටුප…එහෙනම් හැමෝටම ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය හා සතුට වැඩියෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා..

බුදු සරණයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අමිල සොයුර ……………….

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. ela niyama wadak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login