The title of the page
Mummies (2023) Sinhala Subtitles
Mummies (2023) Sinhala Subtitles
5.7
50
57

Mummies (2023) Sinhala Subtitles | “මමී වරුන්ගේ දේශය” | සිංහල උපසිරැසි සමඟ

(Mummies (2023) Sinhala Subtitles) (Mummies (2023) Sinhala Sub) (Mummies Sinhala Sub) (Mummies Sinhala Subtitles)

ආයුබෝවන් සිනෙරුවාසී යාළුවො හැමෝටම 🤝❤
ඉතින් දිග කාලයක් තිස්සෙ ටීවී සීරිස් වලට සබ් හදලා ෆිල්ම් එකක් ගේන්නත් බැරිවුනා..ඉතින් සිනෙරූ හතරවෙනි ඇනවසරි එකත් ඇවිල්ලා..

මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු ඔයාලට ස්තූති කරනගමන් අද මං අරගෙන ආවෙ Mummies 2023 ඉංග්‍රීසි ඇනිමේෂන් ෆිල්ම් එක..මේක ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුන නිසාත් කාලෙකින් ඇනිමේෂන් එකක් කරේ නැති නිසාත් කරන්න හිතුවා..ඉතින් මේ ඇනිමේෂන් ෆිල්ම් එක අයිති වෙන්නෙ WornerBros සමාගමට..

මේ ෆිල්ම් එකේ විශේෂත්වය මේක ස්පාඤ්ඤයේ නිශ්පාදනය කරපු ඉංග්‍රීසි භාෂා ෆිල්ම් එකක් වෙන එක..යුරෝ මිලියන 11 කින් වගේම Javier López Barreira සහ Jordi Gasull ගේ තිර රචනයකින් සහ Gasull ගේ කතාවකින් Juan Jesús García Galocha විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියජෝ තෝමස් , එලිනෝර් ටොම්ලින්සන් , සීලියා ඉම්රි , හියු බොනවිල් සහ ෂෝන් බීන් යන අයගේ කටහඬින් සමන්විත වෙනවා..ඉතින් මගේ අදහසනම් ඇනිමේෂන් වගේම කතාව හොඳට තියෙනවා..
ඇඩ්වාන්ස් සරල ඇනිමේෂන් මේකෙදි බලාගන්න පුළුවන්..

🏅චිත්‍රපටියේ ප්‍රවර්ධන පෝස්ටර් එක🏅

(පෝස්ටර් එක දාන්න)

–විස්තර–

Spanish – Momias
Directed by – Juan Jesús, García Galocha
Screenplay by – Javier López Barreira, Jordi Gasull
Story by – Jordi Gasull
Produced by – Jordi Gasull
Edited by – Emily Killick
Music by – Fernando Velázquez
Production companies – Atresmedia Cine , 4 Cats Pictures
Distributed by – Warner Bros. Pictures
Release dates – January 5, 2023 (Australia), February 24, 2023 (Spain)
Running time – 88 minutes
Country – Spain
Language – English
Budget – €11.6 million
Box office – $40.1 million

—සාරාංෂයක්—

කතාව පැත්තට හැරුනාම මුලින්ම ඊජිත්තු වෙ පුරාව්ද්‍යා සොයාගැනීම් කරන සිල්වෙස්ටර් කානබි සාමිවරයා හොයාගන්නවානෙෆර් කුමරියගෙ සොහොනෙන් මමී වරුන්ගේ රාජධානියකට පාරක් තියෙනවා කියලා..
මේ අතර මමී දේශයෙ තට් කියන අශ්වාරෝහකයව බලෙන් තෝරගන්නවා නෙෆර් කුමරියව කසාඳ බඳින්න..
ඉට්ජින් පාරාවෝ ඔහුට දෙනවා මුද්දක් පරිස්සම් කරන්න කියලා නැත්තන් මරණ දඬුවම කියලා කියනවා..
ඔහු ඒක පරිස්සමට කුසලාන කාමරේ තිබ්බත් කානබි සාමිවරයා ඒක අරගන්නවා..

ඉතින් තට් එක්ක එයාගෙ මල්ලි මිනිස්සුන්ගෙ ලෝකයට යනවා මුද්ද හොයාගන්න..යන අතර මඟදි හොරෙන් ආපු නෙෆර් කුමරියවත් මුණගැහෙනවා.. ඉතින් එයාකට මුද්ද හොයාගන්න පුළුවන් වෙයිද?
බලමු කතාවෙන්ම….

ඉතින් අදට මම සමුගන්නවා තවත් උපසිරැසියකින් හමුවෙන ගමන්..
සුභ දවසක්..❤✍️මම ගිහාන්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……………….

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Thanks for the Sub and Happy New year

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    The Wandering Earth II (2023)

  4. Thank you.
    Request එකක් තියෙයි . The last kingdom – seven kings must die (2023). මේකෙ සබ් දෙන්නකො .

  5. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login