The title of the page
4.2
83

D3 (2023) Sinhala Subtitles | “අමුතු විදියට ඇවිදගෙන ගියා..?” | සිංහල උපසිරැසි සමඟ

(D3 (2023) Sinhala Subtitles) (D3 Sinhala Subtitle)

ඔන්න අදත් අරන් ආවේ සුපුරුදු පරිදිම සුපිරිම අපරාධ, ත්‍රාසජනක, කුතුහලයෙන් පිරිණු සුපිරිම දමිළ සිනමාවක්.. ඒ D3 . D3 කියන්නේ පොලිස් ස්ථානයක්. ඒකෙ වෙන මිනිමැරුම් ජාලාවක සුලමුල හොයාගැනීමක් තමයි තියෙන්නේ. ප්‍රශ්නය කිසිම සාක්ෂියක් නෑ. එකම සාක්ෂිය ” අමුතු විදියට ඇවිදගෙන ගියා “ කියන එක විතරයි. ඒ කොහෝමද වැඩේ වෙන්නේ කියන එකනම් ඔයලට බලලම තම්‍යි දැනගන්න වෙන්නේ.

D3 (2023) Sinhala Subtitles

ලොකු ලොකු නලුවෝ නෑ.. ඒත් අඩුවක් නෑ. එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්. නලුවන්ට ඉන්නේ Prajin මෙයාව ඉතින් මලයාලම් ෆිල්ම් වලත් බලන්න පුලුවන් කෙනෙක්. ඊලගට Vidya Pradeep ඒ වගේම Rahul Madhav මෙයත් මලයාලම් සිනමාවෙන්ම තමයි. මේකේ අධක්ෂක බාලාජි. එයා කියන විදියට මේකේ දිගුවක් විදියට D2 ත් එන්න තියෙනවලු .

ඉතින් සිනෙරු ඇනිවසරි ෆිල්ම් වැස්සට තෙමුනු ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.

Reception

Logesh Balachandran of Times of india gave 2.5 stars out of 5 stars and stated that ” D3 engages us in parts but struggles to give that immersive experience one would expect from an investigative thriller.”

Maalai Malar Critic wrote that “Prajin, who is playing the hero, has put in a lot of work for the film” and gave 2.75 rating out of 5 ratings.

Manigandan Kr of thesouthfirst wrote that “Rahul Madhav, who plays a doctor and a close friend of Vikram, steals the limelight.”

Dinamalar critic gave mixture of review and gave 2.5 rating out of 5.

Dina Thanthi critic noted that “Climax vibrates’.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර………

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. seven kings must die eka ona

  3. Kasun Widusha
    Cineru_users

    ස්තූතියි සබ් එකට, ජය වේවා සිනෙරූ ❤️💪

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Awurudda wenuwen films godakata
    upasirasi deepu seyaluma dena hata Godaaaaaaaak pin…..!!

  5. Niyamai සහෝදරයා 🙏 ….ස්තුතියි

  6. නියමයි . ස්තුතියි සහෝදරයා 🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login