The title of the page
One Day (2017) Sinhala Subtitles
One Day (2017) Sinhala Subtitles
6.5
72

One Day (2017) Sinhala Subtitles | “සතුටු මතකයන් මතක තියාගන්න” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 어느날

Movie: One Day

Country: South Korea

Release Date: Apr 5, 2017

Duration: 1 hr. 54 min.

Content Rating: 15+ – Teens 15 or older

Also Known As: My Angel , 마이엔젤

Director: Lee Yoon Ki, Lee Jung Gon

Genres: Comedy, Romance, Life, Supernatural

Tags: Astral Projection, Tearjerker, Suicide, Disability, Blindness, Ghost Female Lead, Death, Ghost-seeing Male Lead, Drama

Cast

Kim Nam-gil as Lee Kang-soo

Chun Woo-hee as Dan Mi-so

Lim Hwa-young as Sun-hwa

Jung Sun-kyung as Dan Mi-so’s mother

Park Hee-von as Park Ho-jung

Jung Soon-won as Bum-jin

Kim Ye-joon as Choi Ji-ho

Kim Jung-hyun as Assistant manager Cha

Lee Soo-in as Assistant manager Lee

Nam Young-sun as Manager Park

Lee Seung-yeon as Nurse Soo

One day කියන්නෙ 2017 වර්ෂයේදී නිකුත් වුන ෆිල්ම් එකක්. කිම් නම් ගිල් ප්‍රධාන චරිතය කරනවා දැකපු නිසා විතරමයි මම මේ ෆිල්ම් එක තෝරගත්තෙ. කතාව බලාගෙන යනකොට ඒ තීරණය හරි තීරණයක් කියලා ගම්‍ය වුනා.

ඩන් මි සෝ කියන්නෙ කෝමා වෙලා ඉන්න රෝගියෙක්. කං සු කියන්නෙ තමන්ගෙ බිරිඳගේ වියෝවෙන් පස්සෙ හැමදේම තනියම දරාගන්න කෙනෙක්. ඉතින් මි සෝ කං සු ඉස්සරහට දවසක් එනවා. ඒ කොහොමද ඒ ඇයි කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්නකෝ..

2017 කීවම පරණයි කියලා හිතාගෙන බලන්නෙ නැතුව ඉන්නත් එපා. මේක හරිම Emotional Film එකක්.

Mr. Queen කතාවේ Kim Jung-hyun ව ඔයාලට මතකයි නේද? අන්න එයාව වගේම.. Island කතාමාලාවෙ ඔයාලා අකමැතිම චරිතෙත් මේ ෆිල්ම් එකේ නම් ගිල් එක්ක රඟපානවා ඔයාලට දැකබලාගන්න පුලුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය………

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  3. Christmas Carol korean film 1ta sub dennko.. supiri kathwak aeka

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login