The title of the page
The Mother (2023) Sinhala Subtitles
The Mother (2023) Sinhala Subtitles
5.5

The Mother (2023) Sinhala Subtitles | මවකගේ සටන | සිංහල උපසිරැසි සමඟ

(The Mother (2023) Sinhala Subtitles) (The Mother (2023) Sinhala Sub)

ඔන්න යාලුවනෙ අදත් අලුත්ම උපසිරැසක් උණු උණුවෙම අරන් ආවා. මේ කතාව ගැන කිව්වොත් අම්මා කෙනක් වටා තමා කතාව කැරකැවෙන්නෙ. මේ අම්මගෙ චරිතෙට පණ පොවන්නෙ ජෙනිෆෙර් ලෝපේස්. සාමාන්‍ය අම්මා කෙනෙක්ගෙන් ඔබ්බට ගියපු වෙනස්ම චරිතයක් තමා මේ කතාවෙ ඇතුලත් වෙන්නෙ. 2023 මැයි 12 Netflix වලින් නිකුත් කරපු මේ චිත්‍රපටය පැය 1 විනාඩි 57 ක දිවෙනව. Imdb 5.4 /10 වගේම කුණු තක්කාලි 45 % ක් ලැබිලා තියනවා. අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ Niki Caro.

කතාව පැත්තට හැරුනොත් මේ කතාවෙ ඉන්න අම්මා පස්සෙන් හේතුවක් නිසා මැරයො එලවන්න පටන් ගන්නවා.මේ අම්මා ඉන්නෙ ගැබ් අරගෙන. කොහොමහරි මේ ආපු මැරයන්ගෙන් කෙනෙක් අම්මගෙ බඩට පිහියෙන් අනිනවා. ඒත් ළමයගෙයි අම්මගෙයි වාසනාවට දෙන්නම බේරෙනවා. ඒත් එතනින් පස්සෙ මේ දෙන්නගෙ ජීවිත හිතපු නැති විදිහට වෙනස් වෙන්න ගන්නවා. ඒ කොහොමද කියලා බලන්න අනිවා මේ චිත්‍රපටය බලන්න.

එහෙනම් ආයෙ තවත් උපසිරැසකින් හම්බවෙමු !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

2 comments

  1. Thanks brother

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    To Catch a Killer (Misanthrope) (2023)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login