The title of the page
Sisu Sinhala Subtitle
Sisu Sinhala Subtitle
7.3
94
93

Sisu (2023) Sinhala Subtitles | “සැබෑවටම ඔහු පතල්කරුවෙක්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Sisu (2023) Sinhala Subtitles) (Sisu (2023) Sinhala Subtitle) (Sisu (2023) Sinhala Sub) (Sisu Sinhala Subtitle) (Sisu Sinhala Sub)

කොහොමද ඔයාලට..මම අද අරගෙන ආවේ අලුතින්ම නිකුත්වුන SISU (2023) ෆිල්ම් එක. මේකත් කැම් පිටපතට කල්තියා කරලයි තිබුණේ. මේ වෙනකොට IMDb 7.3 අගයකුත් Rotten Tomatoes හි 94% ක අගයකුත් අරන් ඉහළම තැනක තියෙනවා. මේක ෆින්ලන්තය තුල දෙවන ලෝක යුද්ධය කාලයේ සිද්ධවෙන කතාවක් තමා ෆිල් එකට පාදක වෙන්නේ…


ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කියන්නම්,

දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන දිනවලදී උතුරු ෆින්ලන්තයේ විනාශවුණ ප්‍රදේශයක හුදකලාව ඉන්න රත්තරන් පතල්කාරයෙක් හොයාගත්ත රත්තරන් අරන් යද්දී නාසී බට පිරිසක් එක්ක ගැටෙනවා. මොකද සොල්දාදුවෝ එයාගේ රත්තරන් හොරකම් කරන්න හදනවා. සොල්දාදුවෝ සාමාන්‍ය පතල්කාරයෙක් කියලා හිතුවත් ඔහු එහෙම නෙවෙයි.

Sisu' trailer: Sitges Film Festival 2022 best film is a feast of gore - The Storiest

කතාව ඔයාලම අරන් බලන්නකෝ. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

ඔයාලට ජය!! අලුත් උපසිරසියකින් හමුවෙමු.

~ උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

18 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Film eka awa gaman sub eka deela……….
    Godak pin……………………………………….!

  2. Film eka supiriyk

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Ela bro thanks

  5. thanks brother

  6. බොහොම ස්තූතියි සහෝ
    ආපු ගමන්ම උපසිරැසි ගෙනාවට
    එනකල් බලාගෙන හිටියෙ
    ජය වේවා!

  7. Kasun Widusha
    Cineru_users

    බොහොම ස්තූතියි උපසිරැසට…………

  8. Me.Time.2022.720p.NF.WEBRip.800MB.x264-GalaxyRG
    mekta sub eka denawada kohewath na

  9. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

    • සුපිරි ෆිල්ම් එක සබ් එකට ස්තුතියි ❤️❤️❤️

  10. තැන්ක්ස් ❤️❤️

  11. thanks bro

  12. Niyami..thx brooo..

  13. Ruchira Lakmal

    Thanks for the sub!!!!

  14. thanks ………………….

  15. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤

  16. 🔥

  17. Thanks mcn…😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login