The title of the page
Meter Sinhala Subtitle
Meter Sinhala Subtitle
3.8
79

Meter (2023) Sinhala Subtitles | “අර්ජුන්” | සිංහල උපසිරැසි සමඟ

(Meter (2023) Sinhala Subtitles) (Meter (2023) Sinhala Subtitle) (Meter Sinhala Subtitle) )Meter (2023) Sinhala Sub) (Meter Sinhala Sub)

ඔන්න මම ඔයාලට අරන් ආවේ අලුත් තෙලුගු ෆිල්ම් එකක් වෙන Meter (2023) ෆිල්ම් එක.මේ චිත්‍රපටිය Action/Drama/Comedy යටත්ට වැටෙන චිත්‍රපටියක් වගේම පසුගිය මැයි 5 වෙනිදා Netflix හරහා මුදා හැරුණා.

Meter Telugu Movie Review with Rating | cinejosh.com

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපාන්නේ Kiran Abbavaram.මේ දින වල තෙලුගු සිනමාවේ නැගී එක නළුවෙක් කිව්වොත් නිවැරදියි.මොනවා වුනත් මොහු  කිසිම ෆිල්ම් පසුබිමක් නැතිව තෙලුගු සිනමාවේ තමන්ගේම තැනක් හදාගත්තු නළුවෙක්. Vinaro Bhagyamu Vishnu Katha චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව නිකුත් වුන චිත්‍රපටිය වුනු මෙම චිත්‍රපටය ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් වන Mythri Movie Makers සමග එක්ව Clap Entertainment බැනරය යටතේ සිදු කිරීමම ඔහු ලැබූ එක් ජයග්‍රහණයක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මොහුගේ තවත් බොහෝ චිත්‍රපට ගනණාවක් නිකුත් වීමටත් නියමිතයි.

ඒ සමගම මෙම චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිතය දමිළ සිනමාවෙන් තෙලුගු සිනමාවට හදුන්වා දෙන Athulya Ravi විසින් රගපානවා.මීට අමතරව Pawan,Sapthagiri,Posani Krishna, Vinay Varma ඇතුලු බොහෝ දෙනෙක් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා.

Meter Songs Download 2023 | Meter Telugu Mp3 Songs

මේ චිත්‍රපටිය ගැන කතා කරනවා නම් IMDb දර්ශකයේ 3.8 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.79% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Kadhuri විසින්. චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය Sai Kartheek විසින් සිදුකරලා තියෙනවා.

කතාව ගැන කියනවා නම් මුලින්ම අර්ජුන්ගේ තාත්තා ගැන කියන්න ඕනේ.එයා අවංකව අසාධාරණයට විරුද්ධව වැඩ කරන පොලිස් නිලධාරීයෙක්.මේ හින්දා හැමදාම ස්ථාන මාරු වීම් තනතුරු පහත් කිරීම් ලැබෙනවා.ඒත් එයාගේ එකම හීනය වුනේ එයාගේ පුතා කවදාම හරි අවංක පොලිස් නිලධාරීයෙක් වෙලා සේවය කරනවා දකින්න.ඒත් තාත්තාට මේ වෙන අපහාස කරදර දැකලාම අර්ජුන් පොලිස් රස්සාව කරන්න කැමති වෙන්නේ නැහැ.ඒත් අන්තිමට අකමැත්තෙන් වුනත් පොලිස් නිලධාරීයෙක් වෙන්න වෙනවා.ඊට පස්සේ මෙයා හදන්නේ අවංකව වැඩ කරපු නිසා රස්සාවෙන් අස් කරා කියලා තාත්තට ඒත්තු ගන්වලා රස්සාවෙන් අයින් වෙන්න.එහෙම කරන්න අර්ජුන්ට පුලුවන් වෙයිද ?ඔයාලම බලන්නකෝ.

එහෙනම් හැමෝමටම සුභ දවසක් ! ♥️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


17
Total Subtitles

5 comments

  1. බලන්න හිතාගෙනම හිටපු ෆිලුමක්
    හැබැයි imdb අඩු නිසා චොර ෆිල්ම් එකක්ද කියලා සැකයි
    බලපු කෙනෙක් කියනවද download කරාට පාඩුනැත්ද කියලා ??
    Anyway සබට thanks මචෝ

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සත්සර සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Torrent link dena berida

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login