The title of the page
Nalla Samayam Sinhala Subtitle
Nalla Samayam Sinhala Subtitle
1.9

Nalla Samayam (2022) Sinhala Subtitles | “හොඳ වෙලාව” | සිංහල උපසිරැසි සමඟ

(Nalla Samayam (2022) Sinhala Subtitles) (Nalla Samayam (2022) Sinhala Sub) (Nalla Samayam Sinhala Subtitle)

Nalla Samayam යනු Vishnu Sasi Shakar විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 මලයාලම් නාට්‍යමය  චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Unni Mukundan, Saiju Kurup, Indrans සහ Manoj K Jayan රංගනයෙන් දායක වේ. චිත්‍රපටයේ කතාව ලිව්වේ Chitra සමඟින් Omar Lulu විසිනි.චිත්‍රපටිය Kalandoor Entertainments බැනරය යටතේ Kalandoor විසින් නිෂ්පාදනය කර ඇත. Siddharth Shanker Chitra චිත්‍රපටිය සඳහා සංගීතය නිර්මාණය කළේය. මෙහි කැමරාකරණය Sinu Sidharth අතින් සිදු වන අතර සංස්කරණය Rathin Radhakrishnan අතින් සිදුවිය.

චිත්‍රපටය 2022 දෙසැම්බර් 30 වැනිදා සිනමාහල්වල නිකුත් කල සිනමා පටයකි .

සිනමා පටය ගැන කියනවා නම් වචනයේ පරිසමාප්තියෙන්ම හොද සමයමක්ම තමයි , ඉහල මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයකු මුහුණ දෙන්නා වූ සිද්ධියක් ගැන තමයි මෙහි කතා කරනුයේ. මලයාලම් සිනමාවටම ආවේණික වූ කරුණු කාරණා මෙම සිනමා පටයේත් එලෙසින්ම ගැබ් වෙලා තියෙනවා ..ඉතින් මම වැඩි විස්තර ඒ ගැන කියන්නේ නෑ එතකොට කතාවේ නැවුම් බවට හානියක් වෙනවානේ බලන්න බලලාම අත්විදින්න ..

මේක තමයි මාගේ ප්‍රථම උපසිරැසිය මේ සඳහා මට උදව් කලේ සිනෙරු වෙතින් සමිත සහෝදරයා , ඔහුට මාගේ ප්‍රණාමය පුද කර සිටිනවා . පුලුවන් තරම් තාත්වික ඉදිරිපත් කිරීමකට තම්යි උත්සාහ කලේ …

එහෙමනම් බලලා කමෙන්ට් එකක් දෙන්න . ජයවේවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හර්ෂ දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හර්ෂ දිසානායක

May 18, 2023


1
Total Subtitles

8 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    ෆට්ටයි . නියම වැඩක් සහෝ.දිගටම මලයාලම් දෙන්න . ලෙසටම සබ කරලා ..

  2. Netflix පිස්සා

    එල එල මචන්, මලයාලම් වැස්සක් ඕනි, සුබ පතනවා ඔබට 👌👌🥰🥰

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හර්ෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ… ඉස්සරහටත් හොද මුවිවලට සබ් ගේමු
    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login