The title of the page
The Lost World 2001 Sinhala Sub
The Lost World 2001 Sinhala Sub
6.6
55
89

The Lost World (2001) Sinhala Subtitles |සැඟවුනු ලොවේ සවාරියක්| සිංහල උපසිරැසි සමග

හැමෝටම ආයුබෝවන්. ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ උපසිරැසිය තමයි මං මුලින්ම ගේන්න හිටියේ. හැමෝම කැමති වන සුපිරි ෆිල්ම් එකක්, මේක The Lost World 2001 ( සැඟවුනු ලොවේ සවාරියක් ) කියන මේ ෆිල්ම් එක පැය 2 යි, විනාඩි 25 ක, කාලයක් තියෙනවා. මේ වගේ ෆිල්ම් ගොඩක් ඇවිල්ලා තියෙනවා, ඒත් සර් ආතර් කොනන් ලියපු BBC නාලිකාවේ ගිය Original ෆිල්ම් එක මේක. මුලින්ම සිනෙරු එකෙන් තමයි මේ වගේ Original ෆිල්ම් වලට සබ් හදලා දෙන්නේ.(The Lost World 2001 Sinhala Sub)

මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, චැලෙන්ජර් කියන මහාචාර්යවරයෙක් තම පිරිසත් එක්ක ඩයිනෝසරයින් ඉන්න තැනක් හොයාගෙන ගිහිල්ලා මුහුන පාන්න සිදුවන භිහිසුණු අත්දැකීමක් මුල් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ඔවුන්ට මුහුන දෙන්න වෙන්නේ මොන වගේ කරදර වලටද, ඔවුන්ට ඒ වගෙන් බේරිලා එන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න.

විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ උපසිරැසිය පළකරන සමිත සහෝටත්, මේකට මාව උනන්දු කළ දර්ශන හෙට්ටිවත්ත අයියටත්, අපේ සිනෙරු ටීම් එකටත්, ඒ වගේම ඔයාලා හැමෝටමත් බොහොම ස්තූතියි. අවසාන ඉල්ලීමක් තියෙනවා, මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා කොමෙන්ට් එකක් දැම්මොත් මගේ වැරදි හදාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලා බලන්න කැමති සබ් නැති ෆිල්ම් තියෙනවා නම් ඒවගේ නම් ටිකත් එවන්න. ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

17 comments

  1. එල…එල… සැබෑ වෙනසක්. හොඳ පරණ ෆිල්ම් එකකටත් උපසිරැසි දීලානේ. අළුත්, පරණ කියලා භේදයක් නැතිව ඔන්න ඔහොම තමයි උපසිරැසි දෙන්න

  2. අම්මෝ චානක මලයෝ, එලම මේක නම්. අර Dc showcase ටිකත් ඔහොමම දෙන්නකෝ. මං බලපු හොඳම ලොස්ට් වර්ල්ඩ් ෆිලුම මේ. සබ් එකත් නියමෙටම තියෙයි. මේක bbc එකේ ගිය ටීවී සීරීස් එකක් නේද? නියමෙට ෆිලුමකට ගහලා. අරන් බලන්න හැමෝම. මේ සබ් කෙරුවාවට චානක සහෝ මාර කට්ටක් කන්නේ. Huawei ෆෝන් එකකින් නේද සබ් හදන්නේ?? දිගටම සිනෙරු එක්ක යමු සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  4. thq bn .puluvnm meke tv series ekta sub denna patta eka

  5. Chanaka thilanka

    හැමෝටම ස්තූතියි ඉක්මනටම dc showcase ටිකක සබ් අරගෙන එනවා ඒ වගේම පරණ ෆිල්ම් එකක සබ් එකකුත් ලගදීම දෙනවා.

  6. Chanaka thilanka

    ස්තූතියි හැමෝටම ඉක්මනට තව සබ් එකක් අරගෙන එනවා.

  7. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හා හා අර රුසියන් එක නේද?? අම්මෝ ඒක නම් මරු. නියම ග්‍රැෆික්. සුභපැතුම් සහෝ

  8. Thanks …………good luck ………….
    To all the boy 2018 ,2020
    Bad education 2019
    Isn’t romantic 2019
    J edgar 2011 movie valatath sub denna ………….

    • චානක තිලංක

      කමෙන්ටුවට බොහොම ස්තූතියි මං ඔය ෆිල්ම් ගැන හොයලා බලන්නම්.

  9. Thanks macho subata. Puluwannam…To All the Boys I’ve Loved Before, isn’t romantic kiyana pilumatayi San Danna.

    • චානක තිලංක

      බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට මං හොයලා බලන්නම්.

  10. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

    • චානක තිලංක

      බොහොම ස්තූතියි ඈ මං මේ ෆිල්ම් ගැන හොයලා බලන්නම් සහෝ.

  11. මේකේ TV Series එකටත් Subtitles දෙන්න පුළුවන්නම් Sir Arthur Connan Doyle Lost World

  12. Kanishka Sandeepa

    Thankz brother sub එකට 🥰🥰❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login