The title of the page
7500 2019 Sinhala Sub
7500 2019 Sinhala Sub
5.9
66

7500 (2019) Sinhala Subtitles |යුරෝපීය 162| සිංහල උපසිරැසි සමග

කාලෙකට පස්සේ ඔන්න ඔයලාව මුන් ගැහෙන්න ආවේ ලස්සන කතාවකුත් එක්කම IMDB 5.9 ලබාගන්න සමත් වෙච්ච මේ කතාව  2019 දෙසැම්බර් තමයි නිල වශයෙන් නිකුත් උනේ.මේකතාව තියෙන්නේ ගුවන්යානක් පැහැරගැනීමක් ගැන තමයි . බලමු පොඩියට විස්තර ටිකක් ඉතින් ගුවන් නියමුවා අවුරුදු 10 වගේ හොද අත්දැකීම් තියෙන කෙනක්.(7500 2019 Sinhala Sub)

හොදම දේ තමයි මේ ගුවන්යානයේ යානගේ එයාගේ බිරිදත් ඉන්නවා පටන් ගන්න තැනම ප්‍රශ්නක් මගින් දෙන්නක් ගේ බෑග් තියෙනවා මගින් දෙන්නා නැහැ දාලා යන්නත් බැහැ ,ඉන්නත් බැහැ මොකද ගුවන් ගමන් වෙලාවට කරන්න එපැයි. එනිසා කැප්ටන් කියනවා බඩු මලු දෙක අයින් කරන්න යානයට යන්න ඕනේ කියලා ,ටික වෙලාවක් යනකොට ඒ මගින් දෙන්නත් එනවා ,ඔන්න අන්තිමට මගින් යානයට නග්ගවා ගැනීම නම් ඉවර උනා දැන් තියෙන්නේ ගමන පිටත් වෙන්න.

සාර්ථකව ගුවන් යානය ඔන්න පිටත් උනා ,ඊට පස්සේ ප්‍රධාන පාලනයෙන් කියනවා.කාලගුණය එච්චර හොද නැහැ කියලා.එත් ඉතින් ගමන යන්න එපැයි ,දැන් ඔහොම යනකොට නියමු කුටියට කෑම අරගෙන ගුවන් සේවිකාවක් එනවා එයාව ඇතුලට ගන්න දොර අරිනවා ඒ එක්කම කට්ටියක් නියමු කුටියට එන්න උත්සහා කරනවා ඔතන ඉදන් කතාව ඔයාලාම බලන්න ,

කියන්නම ඕනේ දේ තමයි මේ චිත්‍රපටයට හරියට ම ගැලපෙන උපසිරසියක් තිබුනේ නැහැ ,ඒ නිසා ගොඩක් ලයින් මන් අහගෙන තමයි ගැහුවේ වැරදි අඩුපාඩු තියේනම් සමාවෙන්න, ඊට පස්සේ කියන්න තියෙන්නේ උපසිරැසි ගැනීමේදී ඔරජිනල් සයිට් වලින්ම ගන්න කියන දේ, එහෙනම් ගිහින් එන්නම් ඉක්මනට උපසිරැසියකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Sthuthi obata

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට බ්‍රෝ.. මේකත් අර 2014 ආපු 7500 වගේද 😊

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට සහ ඔබේ කැප වීමට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  5. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    සමිත බ්‍රෝ ඔයා සබ් කරපු Best of the Best ෆිල්ම් සෙට් එකේ තුන්වෙනි එකට සබ් දෙනවද 😊

  6. චානක තිලංක

    සබ නම් එල සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login