මේ මගේ තෙවන උපැසිරැසියයි..චිත්‍රපටය ගැන කියනවනම් මෙය හොංකොං ක්‍රියාදාම චිත්‍රපටයක්..මෙහි ප්‍රධාන චරිත කිහිපයකින් සමන්විතයි.මෙහි දාවන කාලය පැය1 යි විනාඩි 42 යි..
මෙම කතා මාලාව පුරා දිව යන්නේ Amanah නමින් හදුන්වන ව්‍යාජ බෙහෙත් සමාගමක විරුද්ධව එය අසුකර දීම සදහා Leakers යනුවෙන් නම් කෙරුනු කණ්ඩායමක් ගන්නා විශිෂ්ට උත්සාහයක් පිළිබදවයි..
ඉතාම විශිෂ්ට මේ ක්‍රියාදාම චිත්‍රපටය මගේ උපැසිරැසිය සමගින් ඔයාලට බලන්න පුලුවන්..එහෙනම් අලුත් උපැසිරැසියක් එක්ක හම්බෙමු..ඔබට ජය..❤️❤️
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
Patta broo. Sthuthi sub ekata… hostages web series ekatath sub demu…
Godak pin Machan
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thank you bro sub ekata….
Jaya wewa.!
film eka download kara ganna vidihak nadda?
Thanks bro