The title of the page

Norm of the North King Sized Adventure (2019) Sinhala Subtitles | උතුරේ රජු තුන්වෙනි කොටස | සිංහල උපසිරැසි සමග |

Norm of the North king size of Adventure(2019)
කොහොමද යාලුවනේ ඉතින් ඔයාලට…අද මම ගෙනාවේ අලුත් කතාවක් .අලුත් කිව්වට මේක ටිකක් පරණ එකක් මේකේ 3 වෙනි කොටස තමා අද මම ගෙනාවේ.ඉතින් මේ කතාවේ නොර්ම්ගේ සීයාට කසාදයක් වගේම තව පුරාවස්තුවක් හොරකම් කරන සිද්දියක් තමා වෙන්නේ මේ කතාව 90 min වගේම..2019 අප්‍රේල් 05 මේක නිකුත් වෙලා තියෙන්නේ..මේකේ Imdb අගය 7.0 කුත් වෙලා තියෙනවා.මේකේ director වෙලා තියෙන්නේ shawn seet.
ප්‍රධාන නලු නිලියෝ සහ චරිත.

☣️ස්ටෑන් – Alan Marriott

☣️නෝර්ම්(ප්‍රධාන නළු) – Andy Toth

☣️සීයා – Brian Dobson

☣️චාඕස් – Cole Howard

☣️ක්වීනින් – Cole Howard

☣️චේස් – Jennifer Cameron

☣️වේරා – Jennifer Cameron

☣️සොක්‍ර්ටීස් – Jonathan Holmes

☣️ෆොන්ග් – Lee Tockar

☣️මරියා – Lisa Durupt

☣️ඔලිම්පියා – Maya Kay

☣️ඩෙක්ස්ටර් – Michael Dobson

☣️මේයිහම් – Michael Dobson

☣️ජින් – Simon Hayama

☣️චෙන් – Vincent Tong

☣️ශිෂ්‍යා #2 – Brian Dobson

☣️තාරාවා #1 – Jennifer Cameron

☣️පෝල වලසා #1 – Jonathan Holmes

☣️ශිෂ්‍යා #3 – Lee Tockar

☣️ශිෂ්‍යා #4 – Lisa Durupt

☣️කුරුල්ලා – Michael Dobson

☣️පෝල වලසා #2 – Vincent Tong

කතාව බලලා හොඳ නරක අදහස් කරගෙන යන්නකෝ…….😘😘😘😋😋😋

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Supiri thx Simba 2019 Tamil film ekata sub demu

  3. Thank you saho sub ekata…
    Jaya wewa.!

  4. පුලුවන් නම් මේකෙ 2වෙනි කොටසට Norm of the North: Keys to the Kingdom (2018) එකටත් සබ් එක දෙන්නකො බ්රෝ

  5. මයිකි

    නියමයි තැන්ක්ස් බං සබ් එකට

  6. Pulasthi Neranjan

    අනේ bro මේකෙ දෙවෙනි ෆිල්ම් එකේ සබ් එකත් දෙන්නකො..😊

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    The Wolf’s Call (Le chant du loup) (2019)

  8. Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login