The title of the page

Nuvvu Thopu Raa (2019) Sinhala Subtitles | හොදින් හෝ නරකින් ඉලක්කයටම… | සිංහල උපසිරැසි සමග |

                                                  Nuvvu Thopu Raa (2019)

                                                 හොදින් හෝ නරකින් ඉලක්කයටම…


2017 ඔක්තෝබර් මස සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කල drama/romance ගනයට අයත් මෙම සලරුවට imdb අගයේ 7 ක් සහ ගූගල් පරිශීලකය මනාප 90% අගයකුත් ලැබිල තියනවා..
Sudhakar Komakula සහ Nithya Shetty ඇතුලු තවත් බොහෝමයක් රංගන ශිල්පීන් මෙම සලරුවට රංගනයෙන් දායක වෙලා තියනවා.. drama, romance ගනයේ සලරුවක් වුනත් ආදරයට වඩා ජීවිතය උත්සාහයෙන් ජයගන්න හදන තරුණයෙක් කතා තේමාව වෙලා තියනව කිවුවොත් නිවැරදියි..
කතාව ගැනත් පොඩි විස්තරයක් කරලම නවතින්නම්..
සූරි කියන්නෙ පොඩි කාලෙදිම තමන්ගේ තාත්තා අහිමිවීම නිසා අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න තරුණයෙක්… පාරවල් වල රස්තියාදු ගහ ගහ ඉන්න සූරිට රම්‍යා හමුවෙනව.. රම්‍යා කියන්නෙ හොදට ඉගන ගත්ත තරුණියක්… කොහොමහරි ඉතින් මේ දෙන්නගෙ ආදරයටත් වැඩි ආයුශ නෑ… මේ අතරේ සූරිට ඇමරිකාවට යන්නත් අවස්තාවක් ලැබෙනව.. ඇමරිකාවට ගියාට මොකද එහේ පදිංචි වෙන්න වීස ඕන වෙනව නේ.. සූරිට වීස ගන්න පුලුවන් වෙයිද, තමන්ගෙ ආදරය ජයග්‍රහණය කරන්න පුලුවන් වෙයිද…
දැනගන්නම් ෆිල්ම් එක බලන්නම වෙනව… තවත් ලස්සන ෆිල්ම් එකක උපසිරසකින් හමුවෙන බලාපොරොත්තු වෙන් නවතින්නම්.. තව දෙයක් ඉංග්‍රීසි උපසිරසේ ගොඩක් අඩුපාඩු තිබ්බත් ඒව බොහෝමයක් නිවරදි කරල තියනව.. ඉතින් මට මගඇරුන මොනවහරි අඩුපාඩුවක් දැක්කොත් කමෙන්ට් එකක් දාන්න කියලත් ඉල්ලීමක් කරන්න ඕන…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

3 comments

  1. thanks bro simmba tamil film ekata sub denawada

  2. Thanks for sub bro….(abbayitho ammayi 2016) movie ekata sub dennako bro please……….

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login