The title of the page
6.2
88

The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | ඩිමීටර් නෟකාවෙි අවසාන ගමන | සිංහල උපසිරැසි සමඟ

(The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles) (The Last Voyage of the Demeter Sinhala Subtitles)

අපි පොඩි කාලේ කියවපු ඩ්‍රැකියුලා   කතාව මතකද විශ්ව සාහිත්‍යයේ අති භයානක නව කතාව සේ සැළකෙන Bram Soker ගේ ඩ්‍රැක්‍යුලා නව කතාවේ සිංහල පරිවර්තනය.  බල්ගෙරියාවට යන ජොනතන් ඩ්‍රැකියුලා ගෙන් බෙරිලා එංගලන්තයට අවාට පස්සේ මතකද පත්තරෙ පොඩි ව්ස්තරයක් තියෙනවා නැව‍ක් අවා වරායට එ නැවෙි කිසිම කෙනෙක් ජිවතුන් අතර නැ හැබැයි කලු බල්ලෙක් පැනලා ගියා කියලා එතනින් කතාව ඉවරයි එ තමයි ඩ්‍රැකියුලා එංගලන්තයට එන ටික ඔයා පොත් ගුල්ලෙක් නමි එ මෙි එ නැවෙ සිද්ද වුන කතාව. මං අසාවෙන් හිටිය කොටසක්  .

අද්භූත භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළඳ නෞකාවක් බල්ගේරියාවේ සිට ලන්ඩනය දක්වා ගමන් කරන කොට අමුතු සිදුවීම්වලට මුහුණ දෙනවා

ග්‍රීක පුරාවෘත්තවල, ඩිමීටර් කියන්නේ සශ්‍රීකත්වයේ සහ අස්වැන්නේ දේවතාවියටයි . ඩ්‍රැකියුලා ගේ නෞකාවේ නමට එක දලා තියෙන්නේ එ අදහාසින්

“The Last Voyage of the Demeter” 1897 Bram Stoker විසින් රචිත “Dracula” නවකතාවේ හත්වන පරිච්ඡේදයෙන් පදනම් වෙලා තියෙනවා . ඩ්‍රැකියුලා ට්‍රාන්සිල්වේනියාවේ පිහිටි ඔහුගේ නිවසේ සිට ඩිමීටර් නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව හරහා ලන්ඩනයට ගිය ගමන ගැන මෙම පරිච්ඡේදයේ කතා වෙන්නේ . පරිච්ෙඡ්දය තුළ ‘ලොග් ඔෆ් ද ඩිමීටරය’ යන මාතෘකාව යටතේ කපිතාන්වරයා විනාශකාරී මුහුදු ගමනේ දෛනික ගිණුම් වාර්තා කරනවා මෙි ලොග් පොතේ තියෙන විස්තරය තමයි කතාවෙි තියෙන්නෙ .

වැම්පයර් චිත්‍රපටවල සහ බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා නවකතාවේ රසිකයෙක් වශයෙන්, මම ගොඩාක් කාලයක්  අපේක්ෂා කළ මෙම අනුවර්තන කතාව බලන්න අසාවෙන් හිටියේ . චිත්‍රපටයේ වඩාත් ආකර්ෂණීය අංගයක් වෙන්නේ විස්තර වෙත අවධානය යොමු කරන එකයි , සියලුම ඇඳුම් ආයිත්තම් කට්ටල, මුක්කු සහ චිත්‍රපටයේ කථා කරන උපභාෂාව පවා කාල පරිච්ඡේදයට අතිශයින් නිවැරදියි . එ දෙව්ල් හරියටම කර ගන්න , චිත්‍රපටයේ නිෂ්පාදකයින් චිත්‍රපටයේ සත්‍යතාව ඉහළ නැංවීම සඳහා සම්පූර්ණ කට්ටලයක් ලෙස සම්පූර්ණ නැවක් පවා හැදුවා . “The Last Voyage of the Demeter” ඩ්‍රැකියුලා කොයි වෙලාවෙි මතු වෙයිද කියන  හැඟීමකින් සිසිල් වාතාවරණයක් නිර්මාණය කරන ගමන්  විශිෂ්ට කතාවක් ගොඩ නගලා තියෙනවා .

ඔයා වැඩි විස්තර දැන ගන්න  කැමතිද: “ඩිමීටරයේ අවසාන ගමන” විවිධ බාධක රාශියක් හේතුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හදන්නේ නැතිව මග හැරුනා . ඒ කාලය තුළ අධ්‍යක්ෂකවරු, තිර රචකයෝ සහ නළු නිළියෝ රැසක් ව්‍යාපෘතියට සම්බන්ධ වුණා. අධ්‍යක්ෂණයට සම්බන්ධ වූ සමහර නම් වූයේ Robert Schwentke, David Slade සහ Neil Marshall ය. Ben Kingsley, Noomi Rapace, Jude Law සහ Viggo Mortensen වසර ගණනාවක් පුරා ව්‍යාපෘතියට සම්බන්ධ වූ නළුවන් කිහිප දෙනෙක් විතරයි.. ඉතින් භය  ත්‍රාසය  කුතුහලය එක්ක එකතුවෙන්න The Last Voyage of the Demeter 2023  සමග ඔබට සුබ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි

June 17, 2023


8
Total Subtitles

7 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කූමුදූමාලි සොයුරිය ……….
    ගොඩක්ම ස්තූතියි පියූමාල් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. dd returns movie eke sub eka denawada???

  4. Sinhala translate krpu dracula book ek ganna thanak dannawada?

  5. One pice season 1 sub dennawada

  6. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login