6.7
89
95

Jailer (2023) Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි

Jailer (2023) Sinhala Subtitles 

ඔන්න එහේනම් මේ දවස්වල වැඩි කතාබහට ලක්වෙන රජිනිකාන්ත්ගේ 169 වන චිත්‍රපටය ජේලර් ෆිල්ම් එකට සිංහල සබ අරන් ආවා. හොදම දේ තමයි මේවගේ ෆිල්ම් එකක් තියටර් බලන එක. හැමෝටම බැරි නිසාත් ඔරිජිනල් එනකම් ඉන්න බැරි අයට සිංහලෙන් තේරෙන විදියට බලන්න කියල සිංහල සබ ගෙනාවා ,

ෆිල්ම් එකගැනනම් වැඩි විස්තර අවශ්‍යවෙන්නේ නෑ කියලයි හිතන්නේ, ඒ තරමට මේක කතා බහට ලක්වුනා. මේකේ විස්තර මුහුණුපොතේ හැම තැනම තියෙනවා. ඒ නිසා වැල්වටාරම් මම ලියන්න යන්නෙත් නෑ. වැඩි ලිපි කියවන්න ඕනනම් මුහුණුපොතේ දමිළ සිනමාව එක්ක එකතුවෙන්න . ( https://web.facebook.com/groups/1355781805214819 )

මේක සන්පික්චර්ස් විසින් කලානිදි මාරන් විසින් ඉදිරිපත් කිරීමක්. අධ්‍යක්ෂණය නෙල්සන් දිල්පුකාර් විසින් කර තියෙනවා. සුපර්ස්ටාර් රජිනිකාන්ත් ප්‍රධාන චරිතය කරන අතර එයාගේ බිරිද විදියට පඩයප්පා එකේ අභියෝගයක් කල රම්‍යා ක්‍රිෂ්ණන් රගපානවා . සහය චරිත සදහා දුෂ්ඨයා ලෙස Vinayakan, පුතා විදියට Vasanth Ravi, කවදත් අපේ Yogi Babu අපිව හිනස්සන්න ඉන්නවා . සංගීතය අනිරුද් කරල තියෙන්නේ . කැමරාකරනය හා සංස්කරනය Vijay Kartik Kannan සහ R. Nirmal විසින් කරල තියෙන්නේ .

හොද ධනාත්මක විචාරයන් එක්ක බොක්ස් ඔෆිස් වාර්තාවන් බිදගෙන ජේලර් ඉදිරියටම ඇදෙනවා කියලනම් කියන්න පුලුවන් .

කතාව ගැන බලමු.
හිටපු ජේලර් ටයිගර් මුතුවේල් පාන්ඩියන්ගේ පුතාව පැහැරගෙන මරලයි කියල කියවෙන්නේ. ඒකට පලිගැනීම ආරම්භ කරන මුත්තුට හොද සම්බන්ධක්ම් ඉන්දියාව පුරා තියෙනවා. ඉතින් පුතාගැන විස්තරත් ටයිගර් මුතුවේල් මොකක්ද කලේ කියන එකත් ෆිල්ම් එකෙන්ම බලන්න ඕන.

එහේනම් ඉක්මනින් තව සබකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |32554|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


167
Total Subtitles

26 comments

  1. Thank u subtitles akata ❤❤ Original awama update akenma බලමු september 7 🙂🙂

  2. ඔරිජිනල් එනකම් ඉන්න තරම් ඉවසීමක් නෑ අයියෝ 😁😜..දැන්ම බලනව..පට්ට තෑන්ක්ස් සබ් එකට…ආදරෙයි! ජය!

  3. thank you so much

  4. Dhananjaya Gamage

    එනකන්ම හිටපු 1ක්
    thanx wewa
    🍕🍕🍕

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Sameera Madusanka

    pubg ground zero 2021 මේ පිල්ම් එකේ සබ් හදලා දෙන්නකෝ

  7. Pawan chamuditha

    original eka enne kawdda

  8. Anushka Udayanga

    Meka oraginal da neththm thawa mita wada hoda copy ekak enawada

  9. හේමන්ත

    ස්තුතියි පීටර්..
    ආව ගමන් දුන්නු උපසිරැසියට…
    ආව ගමන් දුන්නු අප්ඩේට් එකට..
    ඒ වෙනුවෙන් කළ කැපවීම,
    ප්‍රේක්ෂක අපිට චිත්‍රපටිය රහ විඳින්න අධ්‍යක්ෂකටත් වඩා ඔබයි මහන්සි වුනේ.
    සුපිරි.

  10. Thank u subtitles akata ❤

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Update ekata thanks anna…………….

  12. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  13. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. DD returns eke sub eka dannko

  15. Kalin ekak dala thibbane, mokakda wenasa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *