The title of the page
Ayalvaashi (2023) Sinhala Subtitles
Ayalvaashi (2023) Sinhala Subtitles
5.9
64

Ayalvaashi (2023) Sinhala Subtitles | අසල්වැසියා | සිංහල උපසිරැසි

(Ayalvaashi (2023) Sinhala Subtitles) (Ayalvaashi (2023) Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මම මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen K. Gafoor, Nikhila Vimal වගේ ජනප්‍රිය නලුනිලියන් මේකට සම්බන්ද වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ Ela Veezha Poonchira චිත්‍රපටෙයේ Soubin Shahir. බලලා නැත්තම් ඒකත් බලන්න.

කතාවෙ පැත්තට ගියොත් කෙටියෙන් ටිකක් කියන්නම්. බෙනියි තාජුයි අසල්වැසියො. බෙනී රට ඉදන් එනවා, එදා ඉදන් ඉතින් මේ දෙන්නටම ප්‍රශ්න තමයි. බෙනීගෙ ස්කූටරේ කවුදෝ හූරලා බෙනී සැක කරන්නෙ තාජුව.ඒ මදිවට බෙනීගෙ නෝනත් එයාගෙ තාත්තලාගෙ ගෙදර ගිහින් බෙනීගෙ අම්මා එක්ක රණ්ඩු කරලා. තාජු මේක කරලා නෑ ඇත්තටම. තාජුටත් පවුල් ප්‍රශ්න, බෙනීටත් පවුල් ප්‍රශ්න. ඉතින් අන්තිමට මොනා වෙයිද. ස්කූටරේ හූරපු කෙනා හොයාගනීද , මේ දෙන්නගේ පවුල්වල ප්‍රශ්න ඉවර වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරනවා. මේක පවුලේ සැමට නරඹන්න පුලුවන් හොද මලයාලම් චිත්‍රපටයක්.

ගිහින් එන්නම් සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන නිපුන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන නිපුන

February 17, 2023


6
Total Subtitles

5 comments

  1. tnx sub ekata malayalam sub genna digatama 🥰

    • Netflix පිස්සා

      Request කරපු movie එකක්, ගොඩක් ස්තුතියි සහෝදරයා, malayalam වලට සබ් කරන එක අඩු කරල තියෙන වෙලාවක මේක දුන්නට ගොඩාක් ආදරෙයි 🥰🥰, tawa me wage patta මලයාලම් ewata sub oni 💘💘 ජේසු පිහිටයි

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හංසන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thnx sub ekt.sub nathi malayalam aluth film set ekkm thiyei ewtath sub one ❤️

  4. Sub akata thnkzzz…mathew thomas ge aluth akatath sub aka demu❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login