The title of the page
King of Killers (2023) Sinhala Subtitles
King of Killers (2023) Sinhala Subtitles
4.4
11
66

King of Killers (2023) Sinhala Subtitles | ඝාතකයන්ගේ රජු | සිංහල උපසිරැසි සමඟ

කට්ටියම සුභ දවසක් කියන ගමන් අදත් අරගෙන ආවේ අලුතෙන් නිකුත්වුනු චිත්‍රපටයක්, ඉතින් ෆිල්ම් එක ගැන කතා කරනකොට මේ ෆිල්ම් එක අපි දැකලා පුරුදු නළු නිළියොත් ඉන්නවා , ෆිල්ම් එක ගෙතෙන්නෙ එක ඝාතකයන්ගේ වටේ, දැනට ඉන්න හොදම කෙනක් තමයි එයාත්, ඉතින් දවසක් එයාට ටාස්ට් එකක් ලැබෙනවා කරන්න එකත් එයාගේ ඈනවසරිය දා. ඉතින් බැහැ කියලා පස්සේ මේ වැඩේ කරන්න හා කියනවා එයා ඉතින් ටාසක් එක කරන්න යන තැන එයාගේ බිරිදත් ඇවිල්ලා ඉන්නවා බිරිද මෙයාව දැක්කාට මේවා බිරිද ඉන්නවා දැක්කේ නැහැ, කොහොම හරි වෙඩි හුවමාරුවක් අතරතුර බිරිදට වෙඩි වදිනවා කවුද එහෙම කලේ කියලා එතන නම් පෙන්නේ නැහැ.

ඉතින් කතාවේ යන්නේ මේ කවුද කියලා හොයන එක වටේ, ඉතින් වඩා ලොකු කතාවක් මෙතන තියෙනවා , ඉතින් එක බලන්න කියලා කට්ටියටම අරාධනා කරන ගමන් , තවත් උපසිරසියකින් හම්බෙමු 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Jawan cam copy ekt sub dennako

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Thanks for the sub!!!!!!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Aluth Films godak thiyanawa 1tamilmv eke.
    sub dennako plzzzzzzzzzzzz…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login