The title of the page
HorimiyaPiece (2023) S01 E06 Sinhala Subtitles
HorimiyaPiece (2023) S01 E06 Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E06 Sinhala Subtitles | “මිතුරන් සමඟ රැයක්…” | සිංහල උපසිරැසි සමඟ

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 6 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. මේ කොටසට යන්න කලින් කලින් කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

කලින් කොටසෙදි දකින්න ලැබුනෙ ඉයුරාගේ කතාවක්. ඉයුරා කියල කියන්නෙ තවත් බාල සහෝදරියක් ඉන්න පවුලක වැඩිමල් පිරිමි ළමයා බව දකින්න ලැබුනා. ඉයුරාගේ මේ නංගි තමන්ගෙ නව යොවුන් වියේ පොඩි ගැටළුවකට මුහුණ දෙන විදිහ තමයි අපිට දකින්න ලැබුනේ. ඒ වගේම නංගිගේ අයියා විදිහට ඉයුරාත් මේ ප්‍රශ්නයෙදි හැසිරෙන විදිහත් අපිට දකින්න ලැබුනා. නංගිගේ යාළුවෙක්ගේ සෙන්පායි කෙනෙක් විදිහට හැම දේටම මුහුණ දුන්නු විදිහ බලාගන්න ලැබුනා.

මේ කොටසින් අපිට දකින්න ලැබෙන්නෙ මිතුරන්ගේ කතාවක්. මියමුරා ඇතුළු යාළුවෝ කිහිප දෙනෙක් තවත් කෙනෙක්ගෙ ගෙදරක නතර වෙන්න ගිහින්. ඒ ගිහිල්ලත් නිදාගන්න විදිහක් නැතුව එක එක ප්‍රශ්න. මොනව ඒ ප්‍රශ්න? නරඹන්න මේ කොටසත්. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 7 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Episode Name : Sleepover
Aired Date : 2023.08.05
IMDB Rating : 8.1

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login