The title of the page
Pookkaalam (2023) Sinhala Subtitles
Pookkaalam (2023) Sinhala Subtitles
7.4
84

Pookkaalam (2023) Sinhala Subtitles | මල් සිත්තම | සිංහල උපසිරැසි

පූක්කාලම් 2023 අප්‍රේල් මස නිකුත් වූ IMDb 7.4 ක අගයක් ලබාගත් සුපිරි කොමඩි චිත්‍රපටියක්.

මලයාලමුන්ට විශිෂ්ඨ කෘතියක් බිහි කරන්නට ඉතා සුළු සිද්ධියක් ඇති. අවුරුදු 100ක ආසන්න වයසක යුවලකගේ අවුරුදු 80කට ආසන්න විවාහ ජීවිතයක් ඉතා පරණ කොළ කැබැල්ලක් නිසා දෙදරා යන්න ඔන්න මෙන්න.හිතන්න ඒ තරම් කාලයක් හිටපු දෙන්නෙක්ගෙ දරු මුණුබුරෝ කොච්චර ඇත්ද?ඔව් ඒ විශාල පරම්පරාව තුලම මේක විශාල කැළඹීමක් හා ජීවිත වලට විශාල බලපෑමක්.

ඔවුන් ඊට මුහුණ දෙන්නෙ කොහොමද? ආදරය ගැන අමුතුම පණිවිඩයක් දෙන වේගයෙන් ගලා යන අමුතුම කොමඩියක් මේක.

ආනන්දම් අධ්‍යක්ෂක ගනේෂ් රාජ් ගේ ඊ ළඟ චිත්‍ර පටිය මේක. වයසක යුවල ලෙස විජයරාඝවන් හා කේ පී ඒ සී ලීලා ඉතා විශිෂ්ඨ රඟපෑමක් යෙදෙද්දී බැසිල් ජෝශප්,විනීත් ශ්‍රීනිවාසන්,රොශාන් මැතිව්,අනු ඇන්තනි ඇතුළු විශාල නළු නිළි  කැලක් මෙහි රඟපානවා.මෙහි විජයරාඝවන්ට කරපු වේශ නිරූපණය බලන්න.

ඉතිං මේ මා විසින් තිළිණ කරනු ලබන පළවෙනි උපසිරැසියයි.

සිනෙරුට ස්තූති කරන ගමන් ඔබලාගේ අදහස් උදහස් මට ලබා දෙන්න. ස්තූතියි..

BSK

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
BSK සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
BSK

September 1, 2023


1
Total Subtitles

11 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි BSK සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Supiri film ek sub ekt thanks.

  3. රංගික සිනෙත් කාරියවසම්

    නියම වැඩකි.දිගටම මලයාලම් සබ් දෙන්න.ජයවේවා

  4. Hc sub aka out sync

    • Peter Barthelot
      Cineru Family Member

      බොහෝම ස්තූතියි දැනුම් දුන්නට. ආයෙත් හදල දාන්නම්

  5. ප්‍රදීප්

    sub does not sync correctly bro..

  6. Sub Galapenne Ne Neda…

    • Peter Barthelot
      Cineru Family Member

      බොහෝම ස්තූතියි දැනුම් දුන්නට. ආයෙත් හදල දාන්නම්

  7. Dayal Karunathilaka

    thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login