The Kid Who Would Be King ( 2019 ) | අනාගත රජු | සිංහල උපසිරැසි සමග |

මේ කතාව 2019 වර්ෂයේ නිකුත් උනු අපුරු කතාවක් IMDb අගය 6.2 ගන්න පුලුවන් උනු මේ කතවා පොඩ් ළමයි එක්ක ගෙතුණු කතාවක් .පොඩ්ඩක් කතාව ගැන කියනවානම් මොගාන මතකද මර්ලින් එක්ක හිටිය ,එයා අදුරු මායාවන් නේ වැළද ගත්තේ,ආතර් රජ කම් කරන සමයේ මොගනා උත්සහා කරනවා එයාගේ පාලනය ගන්න එකට ආතර් ඉඩ දෙන්නේ නැහැ මර්ලින් වගේම අනිත් නයිට් වරුන් එක්ක එකතුවෙලා ඇයව පරාජය කරනවා.පොලව යට හිර කරනවා නමුත් ඇය යම් කලයකින්යින් නැගිටිනවා ඒවගේම තමාට අහිමි උන දේවල් නැවත ගන්න උත්සහා කරනවා.ඉතින් දැන් ඔයාලට සැකයක් ඇති මොකද මේ ළමයින් මේකට සම්භන්ධ වෙන්නේ කියලා ඒ ගැන දැන ගන්න කතාව බලන්න වෙනවා.මෝගනා මේ සටනින් දිනුවොත් ඔයාලා හැමෝම ඇයට වහල්කම් කරන්න වෙනවා

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසියHC HDRip පිටපත් සඳහා ගැලපේ

The Kid Who Would Be King ( 2019 ) Sinhala Subtitle

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 13, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්     සහෝදරයට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

 

 

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us