The title of the page

The Kid Who Would Be King ( 2019 ) | අනාගත රජු | සිංහල උපසිරැසි සමග |

මේ කතාව 2019 වර්ෂයේ නිකුත් උනු අපුරු කතාවක් IMDb අගය 6.2 ගන්න පුලුවන් උනු මේ කතවා පොඩ් ළමයි එක්ක ගෙතුණු කතාවක් .පොඩ්ඩක් කතාව ගැන කියනවානම් මොගාන මතකද මර්ලින් එක්ක හිටිය ,එයා අදුරු මායාවන් නේ වැළද ගත්තේ,ආතර් රජ කම් කරන සමයේ මොගනා උත්සහා කරනවා එයාගේ පාලනය ගන්න එකට ආතර් ඉඩ දෙන්නේ නැහැ මර්ලින් වගේම අනිත් නයිට් වරුන් එක්ක එකතුවෙලා ඇයව පරාජය කරනවා.

පොලව යට හිර කරනවා නමුත් ඇය යම් කලයකින්යින් නැගිටිනවා ඒවගේම තමාට අහිමි උන දේවල් නැවත ගන්න උත්සහා කරනවා.ඉතින් දැන් ඔයාලට සැකයක් ඇති මොකද මේ ළමයින් මේකට සම්භන්ධ වෙන්නේ කියලා ඒ ගැන දැන ගන්න කතාව බලන්න වෙනවා.මෝගනා මේ සටනින් දිනුවොත් ඔයාලා හැමෝම ඇයට වහල්කම් කරන්න වෙනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login