The title of the page

How to Train Your Dragon: The Hidden World (2019) | සැගවුන ලෝකය | සිංහල උපසිරැසි සමග |

IMDb අගය 7.9 ලබාගත් මෙම චිත්රපටය 2019 වර්ෂයේ නිකුත්වුනු ඇනිමේෂන් කාණ්ඩයට අයිතිවෙනවා ,මෙම චිත්රපටය කොටස් 3 කින් සමන්විතයි.මකරු පදින්නෝ නමිද මේ කතාව අපිට හදුන්වන්න පුළුවන්,විනාඩි 104 පුරා දිවයන මේ කතාව කම්මැලි කමක් නැතුව පවුලේ ඔකොටෝම එකට වාඩිවෙලා බලන්න පුළුවන් කතාවක්.වැඩි දෙයක් නොකියා කතාව ගැන පොඩ්ඩක් පොඩියට කියන්නම්.ටුත්ලස් ට පෙම්වතියක් හම්බෙනවා ,ඒවගේම නයිට්ෆියුරිලා දඩයම් කරන කෙනෙකුත් ඉන්නවා .ඒවගේම ඔහු දැනට ඉන්න හැම නයිට්ෆියුරි දඩයම් කරලා ඉවරයි වගේම මේ දෙන්නා තමයි අන්තිම දෙන්නා,ඉතින් ඒවගේම හිකප් ට ලොකු තීරණයක් ගන්නත් වෙනවා මේ කතාවේ .වැඩි දේවල් ඕනේ නැහැ ,කතාව බලමු එහෙනම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login