White Snake (2019) |ආදරය නාමෙන් මන් රාක්ෂයෙක් වෙන්නම්|සිංහල උපසිරැසි සමග |

ආදරය කියන්නේ පුදුම අකුරු හතරක් ජීවිතය සාර්ථක වෙන්න වගේම ජීවිතය විනාස කරන්නත් මේ අකුරු හතරට පුළුවන්.තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්,තමාගේ පෙම්වතිය යක්ෂයෙක්නම් 

ඇයට ආදරය කරන්න නම් තමන්ද රාක්ෂක් වෙන්න ඕනේ කියලා කිවුවොත් මොකද කරන්නේ?තමන්ගේ ආදරය වෙනුවෙන් ඒ  අභියෝගය භාර ගන්නවද? හැම ආදර කතාවක වගේම මේ කතාවෙත් ඉතාමත් බල සම්පන්න සතුරෙක් ඉන්නවා ,ඔහුගෙන් මේ ආදරය ජය ගනීද ?

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |3297|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


204
Total Subtitles

6 comments

  1. 2nd movie ekt sub ooni sahoooo

  2. Oke 2 awilla sub ona

  3. 2021 එකට සබ් ඕනේ🙂

  4. 2021 සබ් එක ඕනමයි 🤗

  5. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  6. Rick and Morty ekata sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *