The title of the page
The Hard Way (2019) Sinhala Sub
The Hard Way (2019) Sinhala Sub
7.8
23
80

The Hard Way (2019) Sinhala Subtitles |අමාරුම විදිහට|සිංහල උපසිරැසි සමග

(The Hard Way 2019 Sinhala Sub)කොහොමද කට්ටියටම මේක මගේ පලවෙනු උපසිරැසිය. මන් මගේ පලවෙනි උපසිරැසිය විදිහට තෝරාගත්තේ The Hard Way කියන චිත්‍රපටය IMDB අගය 4.8 ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම වලින් පිරුණු කතාවක් මේක කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් අසභ්‍ය වචන ටිකක් තියෙනවා  ඔන්න කලින්ම කිවුවා. මෙහෙයුමකදී තමන්ගේ සහෝදරයා මැරෙනවා එයාගේ අවසන් කටයුතුවලට එන අනිත් සහෝදරයා මේ මරණයට හේතු හොයනවා.

මේකට කවුද සම්බන්ද ,මොකද මෙහෙම උනේ වගේ දේවල් පස්සේ එලවාගෙන යනවා අන්තිමට කවුරුවත් හිතුවේ නැති දෙයක් තමයි වෙන්නේ එහෙනම් කතාව බලන්න තවත් උපසිරයක් එක්ක හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නුවන් අසේල සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නුවන් අසේල

August 29, 2020


8
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    HITMAN: AGENT JUN (2020)
    Bill & Ted Face the Music (2020)
    Cut Off (Abgeschnitten) (2018)

    • Hit man agent jun (2020) එකට අපේ සයිට් එකෙන් සබ් දීලා තියෙන්නේ සහෝ..

  2. Thanks jayawewa…..!

  3. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login