The title of the page
Rogue (2020) Sinhala Sub
Rogue (2020) Sinhala Sub
3.7
70

Rogue (2020) Sinhala Subtitles |මෙහෙයුමක්|සිංහල උපසිරැසි සමග

(Rogue (2020) Sinhala Sub) Rogue 2020 චිත්‍ර පටයෙ උපසිරසිය අරන් අදත් සුපුරුදු පරිදි ආවා ඉතින් ,ඉතින් සමාවෙන්න වෙන්න ඕනෙ ඉක්මනින්ම උපසිරසිය දෙන්න බැරි වුණ එකට.වැඩත් එක්ක බොහෝම අමාරුවෙන් ඉතින් භාර ගත්ත නිසා කරා .ඉතින් පොඩ්ඩක් මේ film එක ගැන කතා කරොත් ROGUE 2020 චිත්‍ර පටය release වුණේ මේ මස 20 ඉතින් ,IMDB අගය 3.7% අරගෙන තියෙනවා ,ඉතින් පොඩ්ඩක් රෙටින් නම් අඩුයි ,ඒ වුණත් story එක අල්ලලා යනවා ඉතින් ,ඉතින් මේකෙ ප්‍රධාන චරිත විදියට අපි ගොඩක් දන්න STRIKE BACK කතා මාලාවේ හිටපු philip winchester ,තව කවුරුත් දන්නා MEGAN FOX Lee anne වගේ රංගනයෙන් දායක වෙනවා.ACTION ,Adventure ගණයට තමයි වැටෙන්නේ.

ඉතින් මේකෙ වෙන දෙ ගැන පොඩ්ඩක් කිව්වොත් අපිරිකානු සිංහ ගොවිපලක සිංහ ධේනුවක් පැන යාමත් එක්ක තමයි කතාව වෙනත් පැත්තකට හැරෙන්නේ.ඉතින් රොගර් ට්ම් එක ප්‍රන ඇපකරුවන් පිරිසක් බේරාගන්න මෙහෙයුමක් ලැබෙනවා ඉතින් රොගර් ට්ම් එක වනාන්තර භූමියට ගිය විට හිතුවෙ වත් නැති විදියට බොහෝ කරදර වලට මුහුණ දෙන්න වෙනවා ,ඉතින් මන් story එක ගැන වැඩිය කියන්නේ නැහැ ,ඔයාලා බලලාම තීරණය කරන්න ,එහෙනම් ගිහින් එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

5 comments

  1. Video link ekath sub eka lagata damma nam qulity

  2. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි සබ් එකට…
    ජයවේවා..

  3. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login