The title of the page
The Great Shaman Ga Doo Shim (2021) E01 Sinhala Subtitles
The Great Shaman Ga Doo Shim (2021) E01 Sinhala Subtitles
8.8
98

The Great Shaman Ga Doo Shim (2021) E01 Sinhala Subtitles | නපුරු ආත්ම | සිංහල උපසිරැසි සමඟ

(The Great Shaman Ga Doo Shim (2021) E01 Sinhala Subtitles)

ආයූබෝවන්…

ඔන්න යාලුවනේ මම තවත් සුපිරිම කොරියන් කතාවකට සබ් අරගෙන ආවා. ඊට කලින් මට උපසිරැසිය හදන්න උදව් කරපු ඔක්කොලාටම ස්තූතුවන්න වෙනවා. සිනෙරු එකේ සමිත් සහෝ ඇතුලු සියලුම දෙනත් ආදරෙන් මතක් කරනවා.. මේක ඉතින් මගේ දෙවෙනි සබ් එක නේ ඒක නිසා මම ඔයාලට බලන්න සුපිරිම ටීවී සීරියස් එකක් ගෙනැල්ලා තියෙන්නේ……

කතාව ගැන බලමු නේ………..

මේ කතාව පටන් ගන්නේ ස්කෝලෙකින්, ඒ ස්කෝලේ ඉන්නවා නපුරු ආත්මයක් එයා හැම වාර විභාගෙකින්ම අඩුවෙන් ලකුනු ගන්න ලමයව හොයලා එයාව මරලා දානවා. මෙහෙම තමා කතාව පටන් ගන්නේ. මේකේ ඉන්නවා. ආච්චි කෙනෙක් එයා ගෙ නම මයෝ ශිම් එයාට පුලුවන් මේ ආත්මේ පාලනය කරන්න මුලින් මෙයා මේ ආත්මේ අල්ලගන්නවා ඊට පස්සෙ කෙනෙක් ඇවිල්ලා මෙයාව මරනවා. ඉතින් ඊට පස්සේ අපේ කතාවේ ප්‍රදාන චරිතෙ ඒ කියන්නේ ගා ඩූ ශිම් කියන්නේ අර ආච්චිගේ මිනිබිරී මෙයාට තමා ආච්ච්ගෙන් පස්සේ වැඩේ වැටෙන්නේ මෙයාට කිසි ප්‍රශ්නයක් නැතුව අදු 18 වෙනකන් ඉන්න පුලුවන් ඉට පස්සෙ තමා කතාව වෙන්නෙ ඉතින් මේක ඇවිල්ල මෙයාගෙ දෛවය මුලින් නම් ඉති අපේ ඩූ ශිම් කැමති වෙන්නෙ නෑ ඒත් ඉතිං ඉරනම නේ… .. මේ ඉස්කෝලෙ ඉන්නවා සුපිරිම කොල්ලෙ එයාගෙ නම වූ ශූ මෙයා ට එක දවසක් අර අපේ මයෝ ශිම් වැහෙනවා එදයින් පස්සෙ එයාට ආත්ම පෙන්න ගන්නවා… ඉතින් මේ දෙන්න තමා කතාව අරන් යන්නේ… මම ඉතින් ඔක්කොම කියන්නෙ නැතුව මෙතනින් නවත්තන්නම්..
මේක  Mystery, Romance, Fantasy වලට වැටෙන 2021 ආපූ සුපිරිම කතාවක්..
කතාවේ තවත් විතරන ටිකක් බලමුකෝ..

මෙකේ ගා ඩූ ශිම් ට ඉන්නේ ඔයාල හොදටම දන්න Kim Sae-Ron මෙයාව ඔයාලට  A Girl at My Door ,  Listen to My Heart , The Queen’s Classroom , Hi! School-Love On  වලින් හම්බෙලා තියෙනවාමන් කිව්ව අර සුපිරි කොල්ල ඒ කියන්නෙ නම් වූ ෂූ මෙයාට ඇට් කරන්නේ Nam Da-reum මෙයත් ඔයාලට Doom at Your Service , Start-Up , Pinocchio වගේ කතාවලින් ඔයාලට හම්බෙලා තියෙනවා.

Kim Sae Ron

Nam Da Reum

Episodes: 12
Aired: Jul 30, 2021 – Oct 8, 2021
Duration: 20 min. Content Rating: 15+ – Teens 15 or older

මේකට දැනට imdb rate එක 9 තියෙනවා. මේ කතාවත් දැනටම මෙහෙම රේටින්ග් තියෙනවා කියන්නේ සුපිරි එකක් තමා. අද ඉදන් මේක ඔයාලට භාර කරනවා. මේකත් ගොඩක් ඉක්මනින් බලන්න පුලුවන්.වැරදීම් තිබ්බොත් සමාවෙන්න…උදව් කරපු සියලුම දෙනටම ස්තූතී… විශේශයෙන් cineru සයිට් එකට ස්තූතී.. මන් ඉතින් එහෙනම් තවත් කොරියන් කතාවකින් හම්බෙනකන් ඔයාලගෙන් සමු ගන්නවා….! සුභ දවසක් වේවා…!!!!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිලාන් රත්නායක (Suddha) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිලාන් රත්නායක (Suddha)

July 9, 2021


24
Total Subtitles

15 comments

  1. තවත් සුපිරියක් ගෙනවානේ සහෝ…♥️
    සබ් එකට දහස් වරක් ස්තූතියි සහෝ!🙂😀

  2. උපසිරැසියට ගොඩාක් ස්තූතියි සුද්දෝ!👍

  3. නියමයි සුපිරි වැඩක් . ඔයාලා දෙන කොරියන් කථා නියමයි හරිම ලස්සනයි . ඒවා අපේ පවුලේ හැමෝම ගොඩාක් ආසාවෙන් බලනවා. මේ කරනා උතුම් සේවය වෙනුවෙන් බොහොම ස්තුතියි . දිගටම මේ වගේ ලස්සන කථා අරගෙන එන්න .

  4. Video nana download karanna subtitle vitharai thiyenne.kohomada video ek ganne.

  5. Video download karanne kohomada kiyannako.subtitle vitharai thiyenne.godak drama thiyanawa mata video ganna ba.sub denawa

    • වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න…ගොඩක් කාලෙකෙට කලින් දුන්න කතාවලනම් වීඩියෝ නැතුව ඇති..දැන් අවුරුද්දක් විතර ඇතුළත තමයි අපි වීඩියෝ කොපි දෙන්න පටන්ගත්තේ..VPN off කරලා සයිට් එකට ආවොත් තමයි වීඩියෝ පිටපත් කියන බට්න් එක පෙන්වන්නේ..

  6. Thank you❤ ඔක්කොම episodes වලට sub දෙන්න හොදේ 🤗

  7. Sub ekata thanks.❤️🔥

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  9. Thilan Rathnayaka(sudda)

    අනිවාරෙන්ම ඔක්කොටම දෙන්නම් තාම කොටස් ටිකයි ඇවිල්ල තියෙන්නෙ මේක ඔන් ගොයින් එකක් නේ

  10. Sub ekata thanx

  11. උපසිරසියට ස්තූතියි ඉක්මනට අනිත් කොටස් ටිකත් දෙන්න හැකිවේවා

  12. Krishani
    Cineru_users

    Thank you 💖💐

  13. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login