The title of the page
9.2
98

D.P. (2021) E03 Sinhala Subtitles | පලායන්නන් පසුපස | සිංහල උපසිරැසි සමඟ

D.P  – Deserter Pursuit –  
 2021 අගෝස්තු 27 Netflix හරහා විකාශනය වුන කොටස් හයකින් සමන්විත කතාමාලවක් තමයි D.P කියන්නෙ.
කොරියාවේ හැම පිරිමි කෙනෙක්ම අනිවාර්‍ය හමුදා සේවයට යන්න ඕනනෙ. මේ කතාවත් එහෙමයි. “අන් ජුන්” හෝ කියන්නෙත් අනිවාර්යය හමුදා සේවයට ගිය ආධුනික සෙබලෙක්. ඒ ඉන්න අතරතුර තමයි D.P සොල්දාදුවෙක් විදිහට එයාට සේවය කරන්න වෙන්නෙ . D.P කෙනෙක් කියන්නෙ මොකක්ද කියලා කතාව බලලම දැනගන්න. 
අධ්‍යක්ෂණය – Hun Jun Hee
ප්‍රධාන චරිත 
* Jung Hae In  (Ahn Joon Ho)
* Koo Kyu Hwan (Han ho yul)
* Kim Sung Kyun (Park Bum Gu)
* Son Seok Koo (Im Ji Sup)
එහෙනම් ඊලග කොටසෙන්  හමුවෙමු. 
           ස්තූතියි 
             – ජය !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

9 comments

  1. උපසිරැසියට ගොඩාක් ගොඩාක් ස්තූතියි!🙂

  2. Home town cha cha cha eketh sub dennkoo plz

  3. Sub ekat thank you akki.., home town cha cha kiayala aluth kdrama ekak thiyanwa.., puluwan nm sub eka denna plz 😊

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් 👌🔥

  6. Sub ekata thanx

  7. බොහොම ස්තූතියි

  8. Krishani
    Cineru_users

    Thank you 💐💖

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login