The title of the page
The Great Hack (2019) Sinhala Sub
The Great Hack (2019) Sinhala Sub
7
87
90

The Great Hack 2019 Sinhala Subtitles | ” සුපිරි හැකර්වරයා” | සිංහල උපසිරැසි සමඟ

( The Great Hack (2019) Sinhala Sub ) හායි යාලුවනේ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් ඔන්න අද ඔයාලට සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. ෆිල්ම් එක අයිති වෙන්නෙ Action / Biography / Documentary / History ඝනයට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ. ඒකෙන්ම පේනවනෙ ෆිල්ම් එක ටිකක් සංකීර්ණයි කියල..ෆිල්ම් එකේ මතුපිටින් පේන දේට වඩා අර්තයක් ඇතුලින් තියෙනවා..ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි….මේ මගේ දෙවනි සබ් එක පලවෙනි සබ් එක Downloads 100+ තිබුන නිසා ඉක්මනට දෙවෙනි සබ් එකකුත් ගේන්න

හිතුවා………

| *Movie Release Date – 24 July 2019 |
| *Directors – Karim Amer,Jehane Noujaim |
|*Writters – Karim Amer,Erin Barnett,Pedro Kos |
|*Watch time – 114 Min |
|*IMDB Rate – 7 |
| *Rottern tomato – 64% |

 

මේකෙ ස්ටෝරිය ගැන කියනවනම් මෙහෙමයි,ඇමරිකාවෙ 2016 ජනාදීපතිවරණයෙදි ඩොනල්ඩ් ට්රම්ප් වංචා කරල දින්න එක ගැන තමයි යන්නෙ….ඒ කේම්බ්රිජ් ඇනලිටිකා කියල සමාගමක් හරහා ෆේස්බුක් පරිශීලකයන් මිලියන 30 පමණ දත්ත සොරාගෙන..මේකට ෆේස්බුක් එකෙන්ම ටූල් එකක් හදල දීල Account වලට Access වෙන්න පුලුවන් විදියට….අන්තිමට මේක ලීක් වෙන්නෙ කේම්බ්රිජ් ඇනලිටිකා සමාගමේ සේවය කරපු බ්රිට්නි කයිසර් අතින්….ඇය දානවා ෆේස්බුක් එකට විරුද්දව පරිශීලකයන්ගෙ දත්ත සොරා ගැනීම නිසා…මෙයත් එක්ක තව කෙනෙක් එක්අතු වෙනවා මේකට සාක්ෂි හොයන්න..ඉතින් මෙයාලට මොකද වෙන්නෙ? ඩොනල්ඩ් ට්රම්ප්ට මොකද වෙන්නෙ? ආපහු ජනාදීපතිවරණයක් තියාවිද?? ෆේස්බුක් සමාගමට මොකද වෙන්නෙ?? මේ ටික හොයාගන්න නම් අනිවා ෆිල්ම් එක බලන්න…………………………. එහෙනම් තව සබ් එකකින් ලගදීම හමුවෙනකම් ඔයාලට ජය මම Aruna Darshana (MR_X)..ස්තූතියි….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දර්ශනයෝ එලම සහෝ. සිගටම ඔහොම යාං

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Patta bro thanks Elama

  5. Thank You for your great worj brother, sub eka hodatama tynwa quality eaka kiyla wadak na, hodama experince ekk ganna plwn, sub 02k kara kiwata, 02ta wada experince tyna aati, Good lluck bro

  6. thanks saho

  7. Thanks broh

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login