ආයුබෝවන් යාලුවො හැමෝටම.දිගින් දිගටම චිත්රපටි වලට උපසිරැසි කරලම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක මීට දින කිහිපයකට කලින් නිකුත් වුනු මේ අපූරු කතා මාලාවට උපසිරැසි කරන්න අපේ පීටර් අයියල,සමිතෙ අයියල සෙට් එක මාවත් ඈදගත්ත..ඒ අනුව ඔන්න ඉතින් හතරවෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවේ අද.
ඊයේ අපේ පසිදු මල්ලි ගෙනාපු කතාංගය ඔයාල දැනටමත් බලල ඇති.මේ සටනට අලුතින් ඒ විදියට කාන්තා රෙජිමේන්තුවකුත් එක් වුනා.අපේ කතාවෙ ඉන්න සුරූපි ඡායාරූප ශිල්පිනියත් තමන්ගෙ දායකත්වය මේ රෙජිමේන්තුව හරහා ලබා දෙන්න එක් වුනා..නගරයේ මහත් කලබල ඇති වෙලා තියෙන තත්වයක තමා කතාව ඉවර කලේ..
එතනින් පස්සෙ මොකද වුනේ කියන එක අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.පලවෙනි සීසන් එකේ අවසන් කතාංගයත් අරගෙන හෙට සචිත් මල්ලි එයි.එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් ඔයාලව හම්බවෙන්න ඉක්මනින් එන්නම්..
ඔබට ජය !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්රියන්කර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 11, 2019
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊