The title of the page
The Forever Purge (2021) Sinhala Sub
The Forever Purge (2021) Sinhala Sub
5.7
48
82

The Forever Purge (2021) Sinhala Subtitles | සදාකාලික පිරිසිදු කිරීම | සිංහල උපසිරැසි සමඟ

(The Forever Purge (2021) Sinhala Subtitles) කට්ටියට ආයුබෝවන් කියන ගමන් තවත් ක්‍රියාදාම වලින් පිරුණු කතාවක් අරගෙන තමයි ආවේ.. ගොඩක් අය නම් බලලා ඇති මේ චිත්‍රපටය එක්ක ආව අනෙක් චිත්‍රපටි සෙට් එකම… ඉතින් කතාව ගැන කියනවා නම් IMDB අගය 5.7 ගන්න පුළුවන් වුනු කතාවක් මේක , ඇමරිකාවේ දවසක් තියෙනවා පිරිසිදු කිරීමේ දවස කියාලා එදාට කැමති විදිහට මිනි මරන්න තමන්ගේ ඇතුලේ තියෙන කේන්තිය එලියට දාන්න පුළුවන්, එත් ඒක පැය 12ක් පුරාවට විතරයි තියෙන්නේ.

ඉතින් මේ තියෙන කේන්තිය ඉවරකරගන්න පැය 12 ඇතිද ? ඒක දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා ඔයාලට.. එහෙනම් තව උපසිරැසියකින් හම්බෙමු…ගිහින් එන්නම්..හැමෝටම බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

10 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Thanks for the subtitles brother ❤️😘💯

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට සමිත රමේෂ් ……

  5. Thanks jayawewa….!

  6. Sub ekata thanks saho…

  7. Jaya wewa!!!machan

  8. සදමින් හර්ෂණ
    Cineru Family Member

    Gammc tamai ithim,tanx sub ekata 👍👍

  9. thanks film ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login